වසංගත මැද්දේ අනාගත සාහිත්‍ය තේමාවලත් විප්ලවයක්
ජනශ්රැතිය, නවකතාව, කෙටිකතාව, ශාස්ත්‍රීය පර් යේෂණ ආදී විවිධ විෂය ක්ෂේත්‍ර අළලා අගනා කෘති රැසක් පළ කළ මහාචාර්ය සාලිය කුලරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකි. සිංහල- ඉංග්‍රීසි දෙබසින්ම කෘති පළකොට ඇති මහාචාර්යවරයා නිර්මාණාත්මක කෘති මෙන්ම ශාස්ත්‍රීය කෘති රැසක් ද රචනා කොට තිබේ.