2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2020.08.20
විජිත් Thursday, 20 August 2020 09:26 AM
" ඉතින් ...?" "ඒ පාර මගෙත් එක්ක කට ගහගෙන ඇවිත් කීවා ..විමලේගේ හොරපාස්පෝර්ට් එක ලක්ෂෙකට හදලා දෙන්න පුලුවන් නම් ඇයි මගේ වැඩේ ඒ ගාණට බැහැ කියලා.." තර්ජනය කළා. " ආ ..ඒ වැඩෙත් කලේ ඔබතුමා එහෙනම්..? " " ඔව්.. එ්ත් ඒක වෙනම කතාවක්නේ... මට බය හිතුණා මගේ පිරිසිදු නාමයට කැළලක් වෙයි කියලා, මම එයාව අල්ලස් එකට අල්ලලා දුන්නා. මගේ දැත් පිරිසිදුයි.."