1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y de silva · 1 hour ago මම නම් මිට පෙර ජවිපෙට ඡන්දෙ දීල නැහැ. නමුත් ලබන ඡන්දෙදි නාමයෝජනා දෙනකොට මහා පක්ෂ දෙකේ නායකයෝ කලින් දේශපාන පළපුරුද්ද නැති වුනත් උගත් , අවංක, බුද්ධිමත් අලුත් පිරිසකට ඔවුන්ගේ නාමයෝජනවලින් 30% ක් වත් වෙන් කරාවී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම නොකළොත් ජවිපෙ හරි එහෙම නැතිනම් ස්වාධින කණ්ඩායමක හරි අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න මම බලාපොරොත්තු වෙනවා. පරම්පරා ගණනාවකටම හරියන්න හම්බුකරගෙන ඉන්න පරණ ඔළුගෙඩි වලට මනාපේ ගහලා පාර්ලිමේන්තු යවන්න මගේ නම් කිසිම අදහසක් නොමැත. රටේ ජනතාවගෙන් මේ විදිහට හිතන තව ලක්ෂ 10-15 ඉන්නවා කියල මම හිතනවා. ලංකාවේ මිනිස්සු දැන් ඉස්සර වගේ නෙවේ පක්ෂ වලට බෙදිලා පටු විදිහට හිතන එක ටිකෙන් ටික බැහැර කරනවා. ජවිපෙ ලැයිස්තුවේ නිතරම මෙවැනි හොඳ අපේක්ෂකයන් ඉන්නවා. මට ජවිපෙ එක්ක තිබෙන එකම ප්‍රශ්නය තම දේශපාලන කටයුත් සදහා ඔවුන් අතකොලු ලෙස විශ්වවිද්‍යාල සිසුන් යොදා ගැනීම සහ විශ්ව විද්‍යාල තුල සිදුවන අමානුෂික නවක වද පිළිබඳව ඔවුන් මුනිවත රැකීමයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලක්කම තියෙන්නේ .....
මම නම් මිට පෙර ජවිපෙට ඡන්දෙ දීල නැහැ. නමුත් ලබන ඡන්දෙදි නාමයෝජනා දෙනකොට මහා පක්ෂ දෙකේ නායකයෝ කලින් දේශපාන පළපුරුද්ද නැති වුනත් උගත් , අවංක, බුද්ධිමත් අලුත් පිරිසකට ඔවුන්ගේ නාමයෝජනවලින් 30% ක් වත් වෙන් කරාවී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම නොකළොත් ජවිපෙ හරි එහෙම නැතිනම් ස්වාධින කණ්ඩායමක හරි අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න මම බලාපොරොත්තු වෙනවා. පරම්පරා ගණනාවකටම හරියන්න හම්බුකරගෙන ඉන්න පරණ ඔළුගෙඩි වලට මනාපේ ගහලා පාර්ලිමේන්තු යවන්න මගේ නම් කිසිම අදහසක් නොමැත. රටේ ජනතාවගෙන් මේ විදිහට හිතන තව ලක්ෂ 10-15 ඉන්නවා කියල මම හිතනවා. ලංකාවේ මිනිස්සු දැන් ඉස්සර වගේ නෙවේ පක්ෂ වලට බෙදිලා පටු විදිහට හිතන එක ටිකෙන් ටික බැහැර කරනවා. ජවිපෙ ලැයිස්තුවේ නිතරම මෙවැනි හොඳ අපේක්ෂකයන් ඉන්නවා. මට ජවිපෙ එක්ක තිබෙන එකම ප්‍රශ්නය තම දේශපාලන කටයුත් සදහා ඔවුන් අතකොලු ලෙස විශ්වවිද්‍යාල සිසුන් යොදා ගැනීම සහ විශ්ව විද්‍යාල තුල සිදුවන අමානුෂික නවක වද පිළිබඳව ඔවුන් මුනිවත රැකීමයි.