1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y විජිත් · 1 hour ago 'බය වෙන්න දෙයක් නැහැ අපේ මහත්තයෝ.. අපේ රටේ මීළඟ පරම්පරාව ආවාම.. ලොකුම පොදු වැසිකිලිය හදනවාලු... ඊගාවට ඒකෙ වන්දනා කරන්න පහසුකම් ඇති කරනවාලු..." 'වැසිකිලිය ඇතුලේ වන්දනා කරන්න...? '' '' ඔව් ඔව් මේ රටේ මිනිස්සු අවුරුදු 71ක් වන්දනා කරපු, මිනිස්සුන් රවට්ටපු, රටේ සම්පත් කොල්ලාකාපු, මිනී මරපු, ගැහැණු දූෂණය කරපු.. නිගන්ඨයෝ ඔක්කොමගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා ඒ වැසිකිලියේ තැන තැන... පිහිටුවනවාලු. කොහෙද ඒ වැසිකිලිය පිහිටුවන්නේ..හාමිනේ.?'' '' දියවන්නාවේලු...'' Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'බය වෙන්න දෙයක් නැහැ අපේ මහත්තයෝ.. අපේ රටේ මීළඟ පරම්පරාව ආවාම.. ලොකුම පොදු වැසිකිලිය හදනවාලු... ඊගාවට ඒකෙ වන්දනා කරන්න පහසුකම් ඇති කරනවාලු..." 'වැසිකිලිය ඇතුලේ වන්දනා කරන්න...? '' '' ඔව් ඔව් මේ රටේ මිනිස්සු අවුරුදු 71ක් වන්දනා කරපු, මිනිස්සුන් රවට්ටපු, රටේ සම්පත් කොල්ලාකාපු, මිනී මරපු, ගැහැණු දූෂණය කරපු.. නිගන්ඨයෝ ඔක්කොමගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා ඒ වැසිකිලියේ තැන තැන... පිහිටුවනවාලු. කොහෙද ඒ වැසිකිලිය පිහිටුවන්නේ..හාමිනේ.?'' '' දියවන්නාවේලු...''
විජිත් , අගනා අදහසක්.