IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


2019.05.21



අදහස් (1)

2019.05.21

විජිත් Tuesday, 21 May 2019 06:06 PM

" ඔය පොලු කෑල්ලෙන් ගහලා ත්‍රස්තයාව මට්ටු කරන්න බැහැ..එකට තමයි මගේ මේ කඩුව තියෙන්නේ..." "නැහැ නැහැ ත්‍රස්තයින්ට පහර දෙන්න යුරෝපා සංගමය ,එතකොට ඇමෙරිකාව වගේ රටවල් පාවිච්චි කරන්නේ මේ වර්ගයේ පොලු කෑල්ලක්. ඒක හොඳටම ඇති කියලා තමයි ඒ රටවල් නිර්දේශ කරලා තියෙන්නේ..." " ඔහේ කියන්නේ ත්‍රස්තයාව මරන්නේ නැතිව දෙක තුනක් ගහලා මට්ටුකරන්න පුළුවන් කියලාද...? " " එහෙම නැතුව ' එයාව ' මරන්න කියලාද ඔයගොල්ලෝ කියන්නේ...? අමතක කරන්න එපා ත්‍රස්තයා කියන්නෙත් මනුෂ්‍යයෙක් , එයාට ජීවත්වීමේ අයිතිය තියෙනවා..." " ඒ කියන්නේ ජීවත්වීමේ අයිතිය නැත්තේ මේ අපිවගේ සාමාන්‍ය මිනිස්සුන්ටද...? "

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site