NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
2019.03.06
විජිත් Wednesday, 06 March 2019 11:13 AM
" මහා බැංකු මංකොල්ලය ප්‍රොජෙක්ට් එක විතරක් නොවෙයි , අපි කරපු හැම ප්‍රොජෙක්ට් එකක්ම මේ රටේ මහා ජනතාවට අමතකවෙලා නැහැ.මම ස්ථිර වශයෙන්ම ඒ බව කියනවා.." " කොහොමද ඔබ තුමා හරියටම ඒ බව කියන්නේ. අපිට එක උදාහරණයක් දෙන්න පුලුවනිද.. කරුණාකරලා..? " " රනිල් මහත්තයාට ..අවුරුදු 30 ක් දේශපාලනයේ ඉඳලත් අපේ රටේ දේශපාලන ඉනිමගේ ඉහලම තැනට යන්න බැරිවුනේ ඒ නිසයි... මේ රටේ මිනිස්සුන්ට එහෙම අමතක වෙන්නේ නැහැ..."