1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y විජිත් · 1 hour ago " අනේ මන්දා ඩලස් මහත්තයෝ...ඔය කතාව ඇත්තනම්, මේ රටේ ඔක්කොම මිනිස්සු ඔය කියන මැජික් හඳුන්කුරු පැකට් දහයක් පහළොවක් හැම ගෙදරකම තියාගනිවී..." " එක පැකට් එකක් පත්තුකරපුවාම ඇති...මොකටද පැකට් දහයක් පහළොවක්...? " " ඇයි ඉතින් ඊළඟට එන ආණ්ඩුවත් මහජනයාට අත තිබ්බොත් ....ටක් ගාලා පත්තුකරන්න...එතකොට ඒ ආණ්ඩුවත් හුටස්. ඊට පස්සේ එන ආණ්ඩුවටත් ඔය මැජික් හඳුන්කුරෙන් බැස්ටිය දෙනවා..අපිට අත තිබ්බොත්.." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" අනේ මන්දා ඩලස් මහත්තයෝ...ඔය කතාව ඇත්තනම්, මේ රටේ ඔක්කොම මිනිස්සු ඔය කියන මැජික් හඳුන්කුරු පැකට් දහයක් පහළොවක් හැම ගෙදරකම තියාගනිවී..." " එක පැකට් එකක් පත්තුකරපුවාම ඇති...මොකටද පැකට් දහයක් පහළොවක්...? " " ඇයි ඉතින් ඊළඟට එන ආණ්ඩුවත් මහජනයාට අත තිබ්බොත් ....ටක් ගාලා පත්තුකරන්න...එතකොට ඒ ආණ්ඩුවත් හුටස්. ඊට පස්සේ එන ආණ්ඩුවටත් ඔය මැජික් හඳුන්කුරෙන් බැස්ටිය දෙනවා..අපිට අත තිබ්බොත්.."