2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2018.12.19
sandy123 Wednesday, 19 December 2018 09:00 AM
ඒකත් හරි. මේ මාස දෙකට රට සවාරි නම් හිඟයි තමයි. ලබන අවුරුද්දේ එ්කටත් එක්කම යමු නේද?
sandy123 Wednesday, 19 December 2018 09:01 AM
යන්නේ කොහොමද? එනකොට දරාගෙන හිටපු පදවිය නැහැ. යනකොට ජනාධිපති, අගමැති එ්ත් එනකොට?
විජිත් Wednesday, 19 December 2018 11:50 AM
'' තව කල් තියෙනවා බං, 2020 වෙනකම් මම ජනාධිපතිනේ.." " ඒවුනාට සෑර්...ඊට කලින් මේ කට්ටිය සෑර්ගේ ටයිටල් එකට බාල්දියක් පෙරලුවොත්.... ඔක්කොම හුටස් නේද ? "
paarakkrama Wednesday, 19 December 2018 02:55 PM
ඉතුරු රටවල්වලට ගියොත් තොරන් බැඳලා මහා ඉහළින්ම පිළිගනීවි... ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජානාධිපති උතුමාණන් කියලා.