
ගෝඨාභය රාජපක්ෂ
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ආරක්ෂක ලේකම් (2005-2015)
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා කාලය (1971 – 1992)
ලුතිනන් කර්නල් (ගජබා රෙජිමේන්තුව)
පෞද්ගලික තොරතුරු
උපන්දිනය - 20 ජුනි 1949 (වයස 70)
දේශපාලන පක්ෂය - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
බිරිඳ - අයෝමා රාජපක්ෂ
දෙමාපියන් - ඩී.ඒ. රාජපක්ෂ සහ දන්ධිනා රාජපක්ෂ
පාසල - ආනන්ද විද්‍යාලය
COMMENTS
දෙයියන්ගේ නාමෙන් රටේ ජනතාවගේ නිදහස උදෙසා මෙයාව පරද්දමු. හොර රාජපක්ෂලා රටට එපා. රටේ පාලන ක්‍රමයේ වෙනසක් සඳහා අනිකා සමග පළමු දවසේ සිට සටන් වදිමු.
රටක් රකින්න පුළුවන් කෙලින් නායකයෙක් යුද්දේ නතර කරපු එක ඊට හොදම සාක්කිය . මගේ කැමැත්ත ඔහුට පමණි .
ඔහු ජයගත්තා