ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ද්විපාර්ශික වෙළඳ සහයෝගිතා පිළිබඳ සම්මන්ත්‍රණයක් මේ මස 22 වැනි දා කොළඹ දී පැවැත් වීමට යයි.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසන්නේ එම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් ද සහභාගී වන බවයි. දෙරට අතර වෙළඳ සහයෝගිතාව ගොඩනැංවිමට අදාළ කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර අමෙරිකා ඩොලර් මිලියන 310 ක පමණ වෙළඳ භාණ්ඩ හුවමාරුවක් සිදු වන අතර ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 100ට ආසන්න අපනයන සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd