ස්විට්සර්ලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ස්විට්සර්ලන්ත - ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් පසුගියදා ස්විට්සර්ලන්තයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර මෙවන් හමුවක් සංවිධානය කර තිබුණේ ප‍්‍රථම වතාවටය. මේ අවස්ථාවට ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා හා කම්කරු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ද සහභාගි වි සිටියහ. මෙහිදී කරුණු සඳහන් කළ කොන්සල් ජනරාල් ප‍්‍රදීප් ජයවර්ධන මහතා, යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ මතුවන නව ආයෝජන අවස්ථා ස්විට්සර්ලන්ත ආයෝජකයන්ට පෙන්වා දුන් අතර ඒවා අතුරින් විකල්ප බලශක්ති ප‍්‍රභවවලට ශ්‍රී ලංකාවේ ඇති ඉල්ලූම ප‍්‍රධාන විය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මහජන මුදල්?? මේ බව තානාපතීවරු සොයාබලා, සෙවිල්ලෙන් සිටිනු මැනවී.