සීමාසහිත ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් සමාගම ‘ගොසිප් කිං‘ නමින් අලුත් වෙබ් අඩවියක් අරඹයි. මූලාශ්‍ර සොයාගත නොහැකි තොරතුරු මහජනයාට ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බව ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානී බුද්ධික කුලසේකර කියයි.
ස්වර්ණවාහිනී, ශ්‍රී එෆ්.එම්, රන්වන් එෆ්.එම්, ඊ එෆ්.එම් ආදී නාලිකා රැසක අත්දැකීම් සමග තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කිරීම ගොසිප් වෙබ් අඩවියේ අරමුණ බවද කුලසේකර මහතා පවසයි.
ගොසිප්හි සංකල්පයද ඔහුගේය. www.gossipking.lk ඔස්සේ ඔබටත් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොද වැඩක් ඒ ගැන සතුටුයි.(කෞ)
මේකට සිංහල නමක් දැම්මා නම් තමයි හොඳ නේද? (නි)
සුබ පැතුම්! (නි)
ස්වර්ණවාහිනිය කවදත් කළේ අළුත් වැඩ! (නි)
ඉදිරියටම යන්න වාසනා! (නි)
මෙන්න කරනවා නම් වැඩ... (නි)
මෙහෙ පැරිස් වලත් ඔය ගොසිප් පත්තර ලංකාවේ අය අතරේ බෙදා ගන්නවා. ලංකාවේ ගැහැණුන් මෙහෙ එකිනෙකා මුණගැසුනොත් ඉතින් ගොසිප් තමා (නි)
ලලිත්, පුවත්පත් සහ රූපවාහිනී, පොත්පත් කියන්නේ තොරතුරු දැනගැනීමේ මාධ්‍ය තමා. එහෙත් එම මාධ්‍ය පසුපස සිටින කෙනා හෝ කණ්ඩායමේ අවශ්‍යතා හැටියට තමා ඒවා ලෝකයට ඉදිරිපත්වන්නේ (නි)
අගය කරනවා (නි)
ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වගේම තොරතුරු ප්‍රකාශ කිරීමේ අයිතියත් තිබිය යුතුයි. නැත්නම් වෙන්නේ මාධ්‍ය කියන ඕනෑම බොරුවක් අහගෙන ඉන්නයි. (නි)
බොහොම හොඳයි (නි)
ගොඩක් හොඳයි. (ස)
අපේ ශ්‍රී ලංකාව ආසියාවේ ගොසිප් වලට හරි ප්‍රසිද්ද නිසා , මේ නාලිකාව දියුණු වෙයි , අපි කැමති අනුන්ගේ කුණු හොයන්න , අපේ කුණු කොපමණ තිබුණත් , (අ)
වෙනත් නාලිකාවක වෙබ් අඩවියක් අමු අමුවේ කොපි කිරීමේ සංකල්පයක් (අ)
අලුත් වැඩක් , ලංකාවට ගොසිප් , ගමේ මැගිලින්ලා , නගරයේ ඩැෆ්නිලා කියන කරන ඒවා වෙන්න පුළුවන්. (ස)
උණුසුම් සුභ පැතුම්. (ස)
මුලාශ්‍ර සොයාගත නොහැකි නම්, එය පළකිරීම ගැන දෙවරක් සිතිය යුතුය. මන්ද එහි සත්‍ය අසත්‍යතව සොයාගැනීම ගැටළුවක් වන නිසා. නමුත් එමඟින් ඇතිවන සමාජ කැළඹීම නොවැළැක්විය හැකිය. මගේ නම් අදහස මුලාශ්‍ර නැති කිසිදෙයක් ප්‍රසිද්ධ කිරීමෙන් වැළකිය යුතුය යන්නයි (නි)
ඔබේ අලුත් වැඩේට අපෙනුත් උණුසුම් සුබ පැතුම්! (නි)
දිගු ගමනකට ආසිරි! (නි)
මෙවැනි දෙයක් කිරීම ගැන ස්වර්ණවාහිනියට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
ඊඒපී මාධ්‍ය ජාලය කවදත් රටට වැඩකරන මාධ්‍ය ජාලයක්. අලුත් වැඩේට සුබ පැතුම්! (නි)
නියම වැඩක් (නි)
නම ගොසිප් වුණාට ප්‍රවෘත්ති ඇත්ත නම් තමයි හොඳ. (නි)
ගොඩක් හොඳ දෙයක්. (නි)
ගොඩක් හොඳ දෙයක් (නි)
නියමයි! (නි)
නියමයි! (නි)
හෙළිනොවන රහස්, අල්ලන්න බැරි හොර තක්කඩි වැඩ, අපරාධ ගැන සොයලා ප්‍රචාරය කරන එක හොඳයි. නමුත් කෙනෙක් කියූ පළියටවත්, තැනක සදහන් වූ නිසාවත් හැමදෙයක්ම සත්‍ය ප්‍රවෘත්ති වෙන්න බැහැ. එහෙම නේද? ගොස්ප් නිසා කෙනෙකුට අගතියක්, අවනම්බුවක් වුවහොත්, ඔය කියන ආයතනය එහි වගකීම ගන්නවාද? (නි)