සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලිසවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 17 වැනි සංස්කරණයේ මහා දිනුම් දීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5 ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක් මැලේසියාවේ සංචාරයක් දිනාගන්නා ලදී. තවද බණ්ඩාරගම පර්ල් බේතේමා උද්‍යානයේ එක්දින විනෝද චාරිකාවක් සඳහා පවුල් 150ක් තෝරාගන්නා ලදී.
මෙසේ තෝරා ගනු ලැබූ රක්ෂණ ඔප්පු හිමි පවුල්, 2023 නොවැම්බර් මාසයේ පැවැත්වූ මධ්‍ය-ප්‍රවර්ධන දිනුම්ඇදීමේදී මැලේසියාවේ නිවාඩු දින සංචාරයකට තෝරාගත් ජයග්‍රාහී පවුල් පහ සහ පර්ල් බේ චාරිකාව සඳහා තේරී පත්වූ පවුල් 100 සමඟ එක්වනු ඇත.
තුර්කියෙහි නිවාඩුව දිනාගත් වාසනාවන්ත සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහ කොළඹ, හොරණ, කඩවත, නුවරඑළිය සහ නෙල්ලියඩි යන ප්‍රදේශවල පිරිස් බව සමාගම පවසයි.
මෙවර ෆැමිලි සවාරි වැඩසටහනෙන් සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පු හිමි පවුල් 265 ක පුද්ගලයන් 1060 කට ප්‍රතිලාභ ලබාදී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහනින්මේවනවිට ප්‍රතිලාභ ලබා ඇති මුළු සංඛ්‍යාව 35,000 ඉක්මවයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ට්‍රේලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහයන්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලිසවාරි’මහාදිනුම්ඇදීමෙන් තවත්ජයග්‍රාහකයෝ 160ක්