(හර්ෂණ තුෂාර සිල්වා)
සැම්සුන්ග් සමාගමේ නවතම නිෂ්පාදන පහක් කොළඹ දී අද (13) හඳුන්වාදෙන ලදි.
වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදය යන දෙඅංශයම ආවරණය පරිදි නිර්මාණය කෙරුණු මෙම නිෂ්පාදන කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති උත්සවයකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන්නේය.
‘ගැලැක්සි නෝට් 20, නෝට් 20 අල්ට්‍රා 5ජී යන ස්මාර්ට් ජංගම දුරකතන ද්විත්ය, ගැලැක්සි ටැබ් එස් 7 සහ එස් 7 ප්ලස් යන ටැබ් පරිගණක ද්විත්වය, ගැලැක්සි බඩ්ස් ලයිව් සහ බඩ්ස් ප්ලස් සහ ගැලැක්සි වොච් 3 මෙලෙස කොළඹ දී හඳුන්වා දෙන ලදි.
සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් යූ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හඳුන්වාදීම් සිදු කෙරුණි. සැම්සුන්ග් ශ්‍රී ලංකා හි ප්‍රධාන කළනාකාර- නිෂ්පාදන කළමනාකර තුෂාර රත්නවීර මහතා මෙහිදි මෙම නව නිෂ්පාදිත සම්බන්ධයෙන් හැඳින්වීමක් ද කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සැම්සුන්ග් වෙතින් නව නිෂ්පාදන පහක්
kamal Friday, 14 August 2020 08:46 AM
අපෙන් පරණ කෑලි එකලාස්තු කර තැනූ නව පාර්ලිමේන්තුවක්...