නුගේගොඩ සුජාතා විද්‍යාලයේ රන් ජුබිලිය වෙනුවෙන් පැවැත්වෙන ‘සුජාතා ගෝල්ඩන් පැරෙඩ්‘ වැඩසටහන අගෝස්තු 1 වැනිදා පෙරවරු 8ට නුගේගොඩ සුජාතා විද්‍යාලයේ සිට ඇරඹීමට නියමිතය.
එය කොළඹ බීආර්සී පිටිය දක්වා ගමන් කිරීමට නියමිත බවත් අනතුරුව විශේෂ සැනකෙළියක් පැවැත්වෙන බවත් සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දිකා ...ඇයි සුජාතා විද්‍යාලය අවුල්ද? දරුවෝ ඇතුලත් කරන්න ඉන්න අයට මේවගේ ප්‍රතිචාර වැදගත්. ඔබේ අදහස අගය කරනවා.(නදී)
සේවකයන්ට/ගුරුවරුන්ට පඩි ගෙවන්න පරක්කු වෙනවා (ම)