කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) විවෘත කරනු ලැබීමට නියමිතය.
එම හෝටලය කාමර 466ක් , සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් සමන්විත වේ.



කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) විවෘත කරනු ලැබීමට නියමිතය.
එම හෝටලය කාමර 466ක් , සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් සමන්විත වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන දැක්ම යටතේ සැබෑ වුණු තවත් සිහිනයක්.. අවුරුදු 3ක සීග්‍ර සංවර්ධනය. ෂැන්ග්‍රිල්ලා .. ජයවේවා !
මේක සතුටු වන්න කාරණයක් නෙමෙයි. මේකෙන් අනිත් හොටෙල් වලට මරු පාරක්. එ්ක මමමයි මාසේ ගල්කිස්ස හෝටලයේ සේවකයන්ගේ කතාවෙන් ඇහුණා. දරාගන්න බැරි තරම් ලංකාවේ හොටෙල් ෆීල්ඩ් එකේ තරග..
මෙවන් ව්‍යාපෘති වලින් ලෝක සාමය උදා වේවා !!!
මරු පහරක් නිසා සියලුම ඉදිකිරීම් වහාම නවතා දැමිය යුතුය. රටක ජනතාවක් ඉදිරියට යා යුතු වන්නේ එහෙමයි.
ශෂී යනුවෙන් අදහස් දමා ඇත්තේ ලංකාවේ දූපත් මානසිකත්වයේ සංකේතයයි. ලංකාවේ එක පළාතක් තරම් වූ සිංගපුරුවේ ඇති හෝටල් ගණන ලංකාවේ මුළු ගණන් මෙන් දෙගුණයක් ... තරගකාරිත්වය හොඳ සේවාවක් හා මිලක් සඳහා හේතුවෙනවා පමණක් නෙමෙයි රටට වැඩි ප්‍රචාරයක් හා විශ්වාසයක් ඇති කරන බව වත් තේරෙනවද දන්නේ නෑ..
මෙම හොටෙල් ව්‍යාපෘතිය මගින් අපේ කොල්ලෝ කෙල්ලෝ තව ටිකකට රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ලැබේවා