ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලැබ් එක්ස්පෝ’ වෛද්‍ය ප්‍රදර්ශනය කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (18) ඇරැඹීය.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, විද්‍යකා හා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ඉන්දියාව,පකිස්ථානය, ඇතුළු රටවල් ගණනාවක ප්‍රදර්ශන කුටි රැසක් ද එහි ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd