(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 80ක් පමණ වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම ජනගහණයෙන් 46%ක් සේවා අංශයේ ද 27.1%ක් කෘෂිකාර්මික අංශයේ ද තවත් 26.8%ක් කර්මාන්ත අංශයේ ද සේවකයෝ වෙති.
තවද එම රැකියා නියුක්ත ජනගහණයෙන් 68%ක් ම සතියකට පැය 40කට වඩා වැඩකරන ජනතාව වන බවද එම දෙපාර්තමේන්තුව කළ ශ්‍රමබල සමීක්ෂණයකදී තහවුරු වී ඇත.
ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිකයන්ගේ ප්‍රමාණය 4.5%ක් බවද එම දත්ත පෙන්වාදෙයි.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවේ ලක්ෂ 80 ක් රැකියාවල
abaran Tuesday, 14 March 2017 05:18 AM
ලංකාවේ ජනගහන අනුපාතය අනුව 38% ක ප්‍රමාණයක් තමයි රැකියා කරන්නේ...
krish.know Wednesday, 22 March 2017 01:47 PM
එම ගණනයට , වයස 18 අඩු සහ අබාධිත අය අදාල වන්නේ නැති බවයි මගේ හැගීම..