ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා - ප්‍රංශ ව්‍යාපාර කවුන්සිලයේ 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය. කවුන්සිලයේ සභාපතිවරයා ලෙස MAC සමූහයේ සභාපති අන්ද්‍ර ප්‍රනාන්දු මහතා යළිත් වරක් තේරී පත්විය. එසේම ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස ඉන්ටර් එයාර් සී ඇන්ඩ් ලොජිස්ටික්ස් (පෞද්) සමාගමෙහි ජොනතන් සුප්පයියා මහතාත්, උප සභාපතිවරයා ලෙස ස්පිල්බර්ග් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ ෂාමීල් මොහිදීන් මහතාත් පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd