වාහන මිලදී ගැනීමේදී කල්බදු ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ මුළු වටිනාකමින් 30% ක මුදලක් ගෙවිය යුතු වන බවට නීතිය දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.
ඒ අනුව වාහන සඳහා කල්බදු ලීසිං ලබාදිය හැක්කේ එහි වටිනාකමින් 70% ක උපරිම සීමාවකට පමණි. මීට පෙරද නව රජය යටතේ මෙම නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර පසුගිය මාසයේදී නැවත වාහන කල්බදු ලීසිං ලබාදීමේ සීමාව වාහනයේ වටිනාකමින් 10% ක් දක්වා පහත දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කට්ටියට සනීපද? (නි)
කොහොමද වෙනස? (නි)
මදැයි කළා! (නි)
යහපාලනයෙන් වාහනත් එහෙනම් ගණන් ගියා නේද? (නි)
දියුණු වෙන්න දෙන්නෙම නැහැ දුප්පතාට (නි)
අර රූපවාහිනී දැන්වීමේ හිටපු ජෝඩුව වගේ වැස්සට නොතෙමී ගමනක් යන්න යහපාලනයෙන් කාර් එකක් ගන්න මමත් සිහින මැවුවා. මදැයි කොළා! (නි)
දැන් යහපාලනයට උඩගෙඩි දිදී උඩපැනපු, වාහන ගන්න හීන දැකපු කට්ටියට සනීප ඇති නේද? (නි)
යහපාලනයෙන් ගුවන් යානා වල ගණන් වැඩිකර නැති නිසා දුප්පත් අපිට දී තිබෙන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එකක් ගන්නවා හෙටම (නි)
ආණ්ඩුවට දරදිය ඇද්ද කට්ට්ටියට චාන්ස් එකක් දුන්නේ. මොලේ පවිත්‍ර නොකළට ආණ්ඩුවට පිස්සුද? (බ)
වෙනස මාරයි, රට හමාරයි. (නි)