නිවාස ඉදිකිරීමේදී පිළිපැදිය යුතු නීති අතරට ක‍්‍රමවත් වැහිපීලි පද්ධතියක්ද ඉදිකළ යුතු විමද ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැරැසේ.
මේ නීතිය ගෙන ඒමට හේතු වී ඇත්තේ හිස ඔසවන ඩෙංගු වසංගතයයි.පර්යේෂකයන් විසින් පෙන්වාදී ඇති ආකාරයට ඇතැම් නිවෙස් වල වැහිපීලීවල තැන්පත් වන වැසි ජලය ඩෙංගු මදුරුවන්ගේ ප‍්‍රධාන අභිජනන ස්ථානයක් වේ.
මෙනිසා ඉදිරියේදී නිවාස සැළැසුම් කිරීමේදී ක‍්‍රමවත් වැසිපීලි පද්ධතියක්ද නිවාස සැළැසුමට ඇතුළත් කිරීම අනිවාර්යය වනු ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වැහි පිලී ඕනෑමයි