ශිරාන් රණසිංහ
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ වසරක් තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරිමේ ව්‍යාපෘතියට සමගාමීව 2025 ක්ෂණික ඇමතුම් අංකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
මෙම අංකය නොමිලේ ක්‍රියාත්මක එකකි.
ඒ අනුව නව ව්‍යවසායකයින් ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ණය ලබා ගැනීමට අදාළව ඕනෑම තොරතුරක් මෙම අංකය මගින් ලබාගත හැකි බවද ඇමැතිවරයා කොළඹ දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි මේ වගේ ආයතන ගැන... මට ඉක්මන් ලෝන් එකක් ගන්න ඕනෑ... විස්තර දෙන්න.
ණයක් ගන්න...