(නාලක සංජීව දහනායක)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා හඳුන්වාදුන් සහන පැකේජය ලබාගැනීමට රජය දී තිබූ සහන කාලය තවත් දින 10කින් දීර්ඝ කළ බව මුදල්, ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.
රජය විසින් ලබාදී තිබූ එම සහන කාලය අද (31) අවසන් වීමට නියමිතව තිබිණ.
මෙම සහන කාලය දීර්ඝ කරන ලෙසට කොළඹ වාණිජ මණ්ඩලය ඇතුළු පාර්ශවන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් සහන කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ව්‍යවසායකයන්ගේ සහන පැකේජයට දුන් සහන කාලය දීර්ඝ කරයි