ලංකාපුත්‍ර සංවර්ධන බැකුව පසුගිය 2014 වසවර් වාර්තා කළ රුපියල් මිලියන 104 ක පශ්චාත් බදු ලාභය මේ වසරේ නොවැම්බර් 30 වන විට මිලියන 178 දක්වා වර්ධනය වී ඇතැයි ද වසර අවසන් වනවිට මිලියන 200 දක්වා ගෙන යාමට හැකිවන බවත් එහි සභාපති ලසන්ත ගුණවර්ධන මහතා පවසයි.
එමෙන්ම පසුගිය වසරේ බැංකුවේ ශාඛා අටම පාඩු ලැබුවම මේ වනවිට ශාඛා පහක්ම ලාබ ලබන තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු කියයි.
ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ වෙන්නප්පුව‚ පොළොන්නරුව‚ මඩකලපුව, හම්බන්තොට සහ ත්‍රිකුණාමල ශාඛාවන් ලාබ ලබන තත්වයට පත්වීම සම්බන්ධයෙන් එම ශාඛාවන් හි කළමනාකරුවන්ට සහ අනෙකුත් නිලධාරීන්ට ස්තූතිය පළ කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
සුබ පැතුම්...(හේ)
සුබ පැතුම්..(හේ)
මෙය ලොකු ජයග්‍රහණයක්.(හේ)
සුබ පැතුම්.(හේ)
සුබ පැතුම්.(හේ)
ගොඩක් සතුටුයි.(හේ)
ඉදිරි ගමන සාර්ථක වේවා.(හේ)
ජය වේවා.(හේ)
සුබ ආනාගතයක්.(හේ)
සුබ පැතුම්.(හේ්)
සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඉදිරි ගමනට සුභාශිංශන. (ර)
ඉදිරියටම යන්න වරම් ලැබේවා.! (ර)
මගේ සුබ පැතුම්.! (ර)
සුබ පැතුම් (ම)
සුභ පැතුම් (බ)