පීරු රාජ්‍යෙය් - ලීමා අගනුවර පැවැත්වෙන ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ටෝකියෝ අගනුවර සිට ලීමා නගරය දක්වා පිටත්ව ගියේය.
ජාත්‍යන්තර මූල්‍ය රමුදලේ සභාපති ලාන්ට් ග්‍රාන්ට් මහත්මියගේ සහ ලෝක බැංකු සභාපතිගේ ප්‍රධානත්වයෙන් ලීමා අගනුවර දී බ්‍රහස්පතින්දා (08) ආරම්භ වන ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුව ලබන 11 වැනි දා තෙක් පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බැංකුවේ ලොක්කටත් මෙතුමා උගන්වාවි මුල්‍ය කළමනාකරණ ගැන පිළිගත් විශ්ව විද්‍යාලයක කිසිම මුල්‍ය උපාධියක් නැති වුනාට . අර කිව්වේ දකුණ අප්‍රිකාවට අපේ රටින් පරණ වාහන අපනයනය කරන්න පුළුවන් කියලා . අඩුමගානේ පරණ යකඩ වලට වත් බහ මොකද එහෙ තමා ලෝකේ යකඩ වැඩිම තියෙන්නේ . අපේ පාටකයෝ ඒ කතාවටත් හුරේ දාල , ඉතින් කොහොමද අනෙක් කතා ගැන , දන්නේ නැතිනම් දන්නා කෙනෙක් ගෙන් අහන්න ඕනේ , නැතිනම් ඉන්ටනෙට් එකෙන් හොයා බලන්න පුළුවන් , එත් බැරිනම් අදහස් නොදා දන්නා ඉන්න ඕනේ විහිළු සපයන්නේ නැතිව , දේශපාලකයෝ නම් කොහොම මත් විහිළු නේ කරන්නේ , කියන්නේ (බ)
හරිත හරියට දවල් හීන දකිනවා වගේ. (බ)
කොච්චර විතර ආධාර ලැබෙයිද.? (ර)
වැඩ ටිකනම් හොඳට යනවා වගේ පේනවා. (ර)
අපට නිකන් කන්න ලැබේවා.! (ර)
මහානාම, අලුත් වදනක් අලුත් පාඩමක් කියා දුන්නට ගොඩක් ස්තුතියි. (ර)
රවී මහතා රටේ වාසනාවට පහළ වූ කෙනෙක් (නි)
රට වෙනුවෙන් වැදගත් යමක් කරන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
රහල් මහතා , කවදාවත් සහනාධාර ඉල්ලන්න පුරුදු වෙන්න එපා. ඔබතුමා අසා නැද්ද බංගලාදේශයේ නොබෙල් සම්මාන ලැබී ප්‍රොෆෙසර් මොහොමෙඩ් යුනුස් කියපු දේ? කන්න කවුරුහරි යමක් ඉල්ලුවොත්, මාලුවෙක් දෙන්න එපා. බිලීපිත්තක් දෙන්න කියලා. ඒ වගේම මේ රටේ මේ සහනාධාර හා නොමිලේ ලබාදෙන පහසුකම් ඉවත් කළයුතුයි. මොකද වැඩිදෙනා පුරුදු වී සිටින්නේ නොමිලේ හෝ සහනාධාර ලෙස ලබාගන්නයි. නමුත් ඒ උදවිය දන්නේ නැහැ , ඒ වෙනුවෙන් බරපැන දරන්නේ ආණ්ඩුව පමනක් නොවේ, මේ රටේ බදුගෙවන ජනතාව බව. (නි)
රහල් මහතා , කවදාවත් සහනාධාර ඉල්ලන්න පුරුදු වෙන්න එපා . ඔබතුමා අසා නැද්ද ? බංග්ලදේශේ නොබෙල් සම්මාන ලැබී ප්‍රොෆෙසර් මොහොමෙඩ් යුනුස් කියපු දේ ? කන්න කවුරු හරි යමක් ඉල්ලුවොත් , මාලුවෙක් දෙන්න එපා , බිලි පිත්තක් දෙන්න කියලා , ඒ වගේම මේ රටේ මේ සහනාධාර , හා නොමිලේ ලබා දෙන පහසු කම් ඉවත් කළ යුතුයි . මොකද වැඩි දෙනා පුරුදු වී සිටින්නේ නොමිලේ හෝ සහනාධාර ලෙස ලබා ගන්නයි , නමුත් ඒ උදවිය දන්නේ නැහැ , ඒ වෙනුවෙන් බර පැන දරන්නේ ආණ්ඩුව පමණක් නොවේ , මේ රටේ බදු ගෙවන ජනතාව බව (බ)
අපිට ආදාර ගෙන්න ලැබේවා.! (ර)
රටට ආඩම්බරයක්. (ර)
ජය වේවා.(හේ)
වාහන බදු සම්පුර්ණයෙන් ඉවත් කරන්න. දුප්පත් අපිටත් වාහනයක් ගන්න. ලෝකයේ වාහන බදු වැඩිම රට ලංකාවයි. (ස)
වාහන බදු සම්පුර්ණයෙන් ඉවත් කරන්න. දුප්පත් අපිටත් වාහනයක් ගන්න. ලෝකයේ වාහන බදු වැඩිම රට ලංකාවයි. (නි)
ජයවේවා! (නි)
සුබ පැතුම්! (නි)
අපේ රටට යහපතක් වෙනවා නම් එච්චරයි (නි)
අපිට ආඩම්බරයක්. (ර)
කට්ටිය රැකියාවක් නොකරම පිටරටින් වාසි එනකම් බලන් ඉන්නවා .ඉතින් රටකට හරි යයිද .ලෝක බැංකුවෙන් දෙන්නේ ණයට නිකන් නෙමේ (බ)
රවී මහත්මයා ලීසිං වලට 90% දෙනවා කියලා කීව්වට තාම මහා බැංකුව එක ක්‍රියාත්මක කරලා නෑ නේද ? අනේ මන්ද මෙයාලා අද කියන එක නෙමි හෙට කියන්නේ.(හේ)
හොද අවස්ථාවක්.(හේ)
ඊළග පියවර කුමක්ද කියා බලා සිටුමු.(හේ)
අපිට වාසී රැසක් හිමිවෙයිද?(හේ)