IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වෙයි


(හර්ෂණ තුෂාර සිල්වා)
 
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 9.1කින් අවප්‍රමාණය වී ඇත.
 
මෙරට ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකා එක්සත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් දා (8) වැනිදා 200 සීමාව ඉක්මවා ගියේය.
 
එදින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.95ක් ලෙසත් දැක්විණි.
 
මේ අතර පෙබරවාරි මස 28 වැනිදා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් වූ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක් දක්වා අඩු වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි



අදහස් (7)

රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වෙයි

Rohana Friday, 10 April 2020 12:06 PM

මේ වැඩේ බන්දුල බාර ගත්ත නම් විනිමය අනුපාතය US$ එක, එක පැයෙන් රුපියල් 150 ට බස්සල පෙන්නයි.

:       1       45

Sarath Friday, 10 April 2020 12:10 PM

මේ අවස්ථාවේදී හැම රටකම තමන්ගේ මුදල අවප්‍රමාණය වෙලා තියනවා. අපිට පමණක් පොදු දෙයක් නොවෙයි. ඉදිරි කාලයේදී රජය හා මහජනයා ගන්නා ක්‍රියාමාර්ග අනුව මෙය නැවතත් ස්තාපිත කරගත හැක...

:       286       2

maalaka Friday, 10 April 2020 12:50 PM

කෝ මේ බන්දුල?

:       0       57

Rohana Saturday, 11 April 2020 01:24 AM

බන්දුල මේ වැඩේට අත ගැහුවා නම් පැයෙන් මේකට විසදුමක් හොයාගන්න තිබුනා.

:       0       29

Bandula Saturday, 11 April 2020 10:35 AM

දුක් වෙන්න එපා. බන්දුල අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා.

:       1       27

Kumar Monday, 13 April 2020 04:00 PM

රජය මේ වසර මුලදී දුන්න බදු සහන ආපසු ගන්න පටන් ගෙන වගෙයි. දැන් තිබෙන තත්වය අනුව රුපියලේ වටිනාකම ගොඩනගන්න පහසු ක්‍රමයක් නතිවගයි පෙන්නේ. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මුදල් තැන්පත් කිරීමට ගිණුම් අරඹා ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් මුදල් නයට නොදෙන නිසාද?

:       0       0

J wickramasinghe Tuesday, 14 April 2020 05:41 AM

2500කින් හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් කන්න පුලුවන් කියලා පෙන්නපු ගොයියට ඩොලර් එකක අගය රුපියල් 150 ට බස්සන එක මොන කජ්ජක්ද?

:       1       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site