ශ්රී ලංකා රුපියලේ අගය සීමාව ඉක්මවින් අඩු වැඩි වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (21) පැවැසීය.
රුපියල මේ සතියේදී දෛනිකව වාර්තාගත පහළම අගයන් වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.
“රුපියලේ අගය අනවශ්‍ය ලෙස වුවමනාවටත් වඩා අඩු වැඩි වන අයුරු අපට පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණා. අපි ඊට මැදිහත් වෙනවා. අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද ඔහු පැවැසීය.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි ..හොඳයි, තවත් තීන්දු තීරණ ගන්න කෙනෙක් ..
පින්වතුනි, තව තවත් බදු ගෙවීමට සුදානම් වන්න. ලක්ෂ 62 ට විතරක් ඒ බදු වලංගු කරන්න...
තුන් කල් දකින්න බැරි ආචාර්ය පට්ටම් තියෙන නිලධාරින්ගෙන් ඇති වැඩේ මොකක්ද ?
දැනුයි පත්තරේ බලලා තියෙන්නේ.
රාජ්‍ය අංශයට සුළු ක්‍රියා මාර්ග. පෞද්ගලික අංශයට දැඩි ක්‍රියා මාර්ග.
හොඳ තීරණයක්.