ප‍්‍රංශ ලංකා සංවිධානය හා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව සංවිධානය කරන රිද්ම සැඳෑව සංගීත ප‍්‍රසංගය අපේ‍්‍රල් මස 03 වැනි ඉරිදා සවස 05 ට පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායකයන් වන රොමේෂ් සුගතපාල, උද්දික පේ‍්‍රමරත්න සහ රජීව් සෙබස්තියන් රිද්ම සැඳෑව සංගීත ප‍්‍රසංගයේ ගී ගයන අතර රජීව් ඇන්ඩ් ද ක්ලෑන් සංගීත කණ්ඩායම සංගීතයෙන් සහායවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාප, පැරිස් ශාඛාවට ජයවේවා! (නි)
රිද්ම සැඳෑව හොඳයි. අපි සතුටුයි (නි)
මෙවන් වැඩසටහන් වැඩි වැඩියෙන් කරන්න අවශ්‍යයි (නි)
ජයවේවා.නියමයි. (අ)
අපිත් ගියා බලන්න ලොකු සෙනගක් හිටියා සෝ එකත් හරි ලස්සනයි .(අ)
රිද්ම රාත්‍රිය ඉතා සුන්දර රාත්‍රියක් ..(ම)
අජන්තා ..ඔයාගේ හැසිහිම දෙස බලන විට ඔබ පෙරපාසල් ගියානම් ඉතා හොදයි .(අ)
ෂෝ එකට හොද සෙනගක් හිටියා . පෙර පාසල් දෙකක් හදන්න පුළුවන් ..බලමු කෝ ...(බ)
නියමයි. අපිට හරි සතුටුයි (නි)
මේ සඳහා එක්වීමට පැරිස් පුරවරයේ වෙසෙන ජනතාවනි, ඔබටයි මේ ආරාධනා! (නි)
රිද්ම සැදාව අපි බැලුවා හරි ලස්සනයි (හේ)
ජයවේවා ..නියමයි (කෞ)
ජයවේවා.....හරිම සතුටුයි. අපේ සුබ පැතුම්(කෞ)
ජයවේවා! (නි)
ජයවේවා ...ජයවේවා ...ජයවේවා ...(බ)
ඉතාම හොඳයි. ජයවේවා! (නි)
රුමේෂ්, රජිව්, උද්දික ගයන ගීත අහන්න අපි හරි ආසයි (නි)