ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව පැනවූ තීරුබදු නිසා තමන්ගේ පාවිච්චියට පෞද්ගලික වාහනයක් ගෙන්වන්නවුන් හට සිදුවූ බව කියන අසාධාරණයට මුදල් ඇමැති මැදිහත් නොවෙතියි කියති.
එවැනි අය වාහන ගෙන්වූ වාහන දැන් වෙන්දේසි කිරීමට සැරසෙතියි සුජීව පෙරේරා මහතා කියයි. ඔහු පෞද්ගලික වාහන ආනයනය කර අගතියට පත්වූවන්ගේ එකමුතුවේ සභාපතිවරයා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් අපට සැමදාම අසහනය පමණයි ලැබෙන්නේ (නි)
අද කේ.ඩී.එච්. එකක ගණන් බලන්න, ලක්ෂ 100 අාසන්නයි. පිටරටක වැඩකරන කෙනෙක් අවුරුදු කිහිපයකට පසු තමන් ඉතිරිකරගත් ධනයෙන් යම්කිසි ව්‍යාපාරයක් පටන්ගැනීමට මෙවැනි වාහනයක් ඉතා වැදගත් (නි)
රජයෙන් සහනයක් තිබුනේ කවදද ඉතින්? (නි)
ප්‍රංශයේ, ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල වාහන වලට බදු අය කරන්නේ සියයට දාහතක් පමණය. ලංකාව ගැන කුමන කතාද (නි)
ප්‍රංශයේ ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් වල වාහන වලට බදු අය කරන්නේ සියයට දාහතක් පමණය ලංකාව ගැන කුමන කතාද (බ)
ප්‍රංසයේ ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් වල වාහන වලට බදු අය කරන්නේ සියයට දාහතක් පමණය ලංකාව ගැන කුමන කතාද ? (ම)
මේ රජයෙන් නම් සහනයක් ලැබීම බොරු (නි)
අපි නම් දැන් මේ රජය ගැන කතාකරන්නවත් කැමති නැහැ (නි)
සහනයක් ලැබෙනතුරු අපි බලාසිටිනවා (නි)
ලෝකයෙන්ම මෝටර් රථ වලට වැඩියෙන්ම බදු ගහන රට ලංකාව. (නි)
යහපාලනය කියන්නේ මේකටද? (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
රවී මහත්තයා මිනිසුන්ගේ දුක නොදන්න කෙනෙක්. (ර)
රවී මහත්තයට මේක කරන්න බැරිබව දැන්වත් තේරෙනවාද
රෝනී ද මෙල් වගේ බුද්ධිමතුන් දැරූ තනතුරක් රවී වගේ කෙනෙකුට කරන්න බැරිබව තේරෙනව නේද (බ)
ඔය වාහන ගෙනාපු අය පසුගිය වසර 3- 4 ඇතුළත වාහන තමන්ගේ නමට ගෙනවිත් නැත්නම් ඔවුනට සහනය දිය යුතුයි. ඔවුන් මීට පෙර අවුරුදු වලදී වාහන ගෙන්වා ඇත්නම් ඔවුන් වාහන වෙළෙන්දන් ඔවුන්ගෙන් බදු අය කළාට කමක් නෑ (බ)
ඔය වාහන ගෙනා අය පසුගිය වසර 3- 4 ඇතුළත වාහන තමන්ගේ නමට ගෙනවිත් නැත්නම් ඔවුනට සහනය දියයුතුයි. ඔවුන් මීටපෙර අවුරුදු වලදී වාහන ගෙන්වා ඇත්නම් ඔවුන් වාහන වෙළෙන්ඳන්. ඔවුන්ගෙන් බදු අයකළාට කමක් නැහැ (නි)
හැම කෙනාම කතා කරන්නේ බදු ගැනනේ . බදු අය කළාට කමක් නැහැ , එ්ත් එ්කේ සාධාරණයක් තියෙන්න ඕනෑ ඇමෙරිකාව වාගේ දියුණු රටවල බදු අයකරනවා , හැබැයි පිළිවෙළක් තියනවා. අදායම අඩු අයට නොයෙකුත් සහන තියනවා රටේ හොදට මුදල් හම්බ කරන අය නියමිත ලෙස බදු ගෙවනවානම් කාටත් මෙච්චර අමාරු නැහැ (බ)
මෙම රජය අපිට නම් දැන් එපාවෙලා (නි)
මෙම රජය පත් කිරීමෙන් සහනයක් ලැබුණු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න හරි කැමතියි. අඩුකළ පෙට්‍රල් ඩීසල් ගෑස් මිලට වඩා වැඩි මිලක් එදිනෙදා ගන්න භාණ්ඩ වලට ගෙවනවා. අපි දැන් අපමණ සතුටකින් ඉන්නේ. (නි)
ලබන පාර ඡන්දෙත් මේ අයටම දෙන්න. එතකොට ණයවර ලිපි අරින්න ඕනෑත් නැහැ. ඒවාට බැංකු වලට බැඳපු සල්ලි අාපසු දෙන්නෙත් නැහැ. ඉල්ලපු වෙනස එකයි. (නි)