ලබන අයවැයෙන් වාහනවලින් මාර්ග බද්දක් අයකිරීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි. යතුරුපැදිවලින්ද මේ බද්ද අයකෙරෙතියි දැනගන්නට ඇත. වසරක් සඳහාවන මෙම බද්ද වාහන බලපත් නිකුත් කිරීමේදී ගෙවීමට සිදුවනු ඇතැයිද දැනගන්නට තිබේ.
ලබන අයවැයෙන් වාහනවලින් මාර්ග බද්දක් අයකිරීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි. යතුරුපැදිවලින්ද මේ බද්ද අයකෙරෙතියි දැනගන්නට ඇත. වසරක් සඳහාවන මෙම බද්ද වාහන බලපත් නිකුත් කිරීමේදී ගෙවීමට සිදුවනු ඇතැයිද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කරන්න සල්ලි නැත්නම් මුලින්ම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කපාහරින එක. මේ අහිංසක ජනතාවට මෙහෙම කරන්න එපා (නි)
මේ රටට මහා විනාශ ලඟාකරපු එල්ටීටීය හා ජේවීපිය දැන් පවත්නා දේශපාලනයට විකල්ප වශයෙන් රැගෙන ඒමට තරම් පිස්සෝ ඉන්නවද කියල සැකයි.(රේ)
මේ රටට මහා විනාශ ලඟාකරපු එල්ටීටීය හා ජේවීපිය දැන් පවත්නා දේශපාලනයට විකල්ප වශයෙන් රැගෙන ඒමට තරම් පිස්සෝ ඉන්නවද කියල සැකයි. (රේ)
මදැයි අපි කරගත් හරිය... (නි)
මෙතන සන්තුෂ් විතරයි හිතට දැනෙන යමක් කියලා තියෙන්නේ. (නි)
අයියෝ මේ මොනවද වෙන්නේ? (නි)
ලැජ්ජා නැද්ද පොඩි මිනිහාගෙනුත් ගන්න? දැනටත් අපි එක එක බදු ගෙවනවානේ? (නි)
දැන් ඉතින් අපි මොකද කරන්නේ? (නි)
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි (නි)
තව ඉස්සරහට තව තව බදු එන්න පුලුවන්. ළිං බද්ද වගේ.... (නි)
අනිවාර්යයෙන්ම බද්දක් ගහන්න ඕනේ. (ර)
මෝටර් සයිකල් වගේම වැසිකිලි යාමෙනුත් පරිසර දූෂණය වෙනවානේ. අනිවාර්යයෙන්ම බද්දක් ගන්න ඕනේ. (බ)
වාහනයකට වාර්ෂිකව ආදායම් බලපත්‍රයක් නිකුත් කර බද්දක් ලබාගන්නේ මාර්ග නඩත්තුවටත් එක්කයි. කොටින්ම කියනවා නම් මහා මාර්ග පාවිච්චි කරනවාට තමයි ඔය ලයිෂන් කරනවා කියල බද්දක් ගෙවන්නේ. ඉතින් තවත් මාර්ග බද්දක් මොකටද.අර ජී.එල් පීරිස් මහත්තයා මුදල් ඇමති වෙලා ඉන්නකොට දාපු ඩීසල් බද්දත් තවම ගන්නවා. නවසීලන්ත්යෙ බර වාහන ලයිෂන් කරනකොට දුවන කිලෝ මීටර් ගාන අනුව ගාස්තුව වෙනස් වෙනවා. එතකොට වැඩියෙන් මහා මාර්ග පාවිච්චි කරන වාහන වැඩියෙන් ගෙවනවා. (අ)
වාහනයකට වාර්ෂිකව ආදායම් බලපත්‍රයක් නිකුත් කර බද්දක් ලබාගන්නේ මාර්ග නඩත්තුවටත් එක්කයි.කොටින්ම කියනවනම් මහා මාර්ග පාවිච්චි කරනවට තමයි ඔය ලයිසන් ගන්නව කියල බද්දක් ගෙවන්නේ.ඉතින් තවත් මාර්ග බද්දක් මොකටද.අර ජී.එල් පීරිස් ලොක්කා මුදල් ඇමති වෙලා ඉන්නකොට දාපු ඩීසල් බද්දත් තවම ගන්නවා.නවසීලන්තයෙ බර වාහන ලයිසන් කරනකොට දුවන කිලෝ මීටර් ගාන අනුව ගාස්තුව වෙනස් වෙනවා. එතකොට වැඩියෙන් මහා මාර්ග පාවිච්චි කරන වාහන වැඩියෙන් ගෙවනවා. (බ)
අහිංසක අපිටමනේ මෙහෙම වෙන්නේ? (නි)
පොඩි එකාට තමයි හැම දේම.(හේ)
රට කරන්න සල්ලි නැත්නම් ඉසසරලම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කැප හරින එක . මේ අහිංසක ජනතාවට බර පටවන්න එන්නේ නැතුව . යහ පාලනේ වහ පාලනේ වගේ නේද ? (බ)
රට කරන්න සල්ලි නැත්නම් ඉසසරලම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කැප හරින එක . මේ අහිංසක ජනතාවට ලන්න එන්නේ නැතුව . රහපාලනේ වහ පාලනේ වගේ නේද ? (අ)
වාහනයක් ගන්නේ මිනිස්සුන්ට මුදල් වැඩිවෙලා නොවෙයි. තමන්ගේ අවශ්‍යතාවයටයි. බදු ගත්තාට කමක් නැහැ, විශාල කන්ටේනර්, ටිපර් වගේ වාහන වලින්. දැනුත් දුම් වාර්තාවටයි, රක්ෂණයටයි, ආදායම් බලපත්‍රයටයි විශාල මුදලක් ගෙවනවානේ. ඒකත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරනවා. පොඩි මිනිහා කල්බදු ක්‍රමයට හරි ගන්න පොඩි වාහන වලින් බදු ගහන්න ගියොත් මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තීරණයක් ගන්නවා සිකුරුයි. (නි)
විජිතගේ අදහස වටිනවා. ඒත් විකල්පයට නම් එකඟ නැහැ. ජවිපෙත් පොඩි මිනිහටම තලන මේ අාන්ඩුවේම කොටස් කරුවන් බව යි, මගේ කල්පනාව. (ස)
මට නම් කියන්න තියෙන්නේ, මේ අදහස කාලෝචිතයි. යතුරුපැදි පමණක් නොවේ ත්‍රීරෝද හා අනෙකුත් සියලුම වාහන වලට මෙසේ වාර්ෂිකව අමතර බද්දක් ගතයුතුයි. මෙයට අමතරව කොළඹ නගරයට ඇතුලුවෙන සියලුම වාහන වලින් ( පොදු සේවා හැර ) බද්දක් අයකිරීමෙන්, රජයට අමතර ආදායමක් ලැබෙනවා පමණක් නොව, කොළඹට ඇදීඑන වාහන සංඛ්‍යාව ඉබේම සීමාසහිත වේවි. මීට සමගාමීව, මේ ලැබෙන මුදලින් ප්‍රවාහන සේවය අනාගත ආයෝජනයක් ලෙස සළකා කඩිනමින් දියුණු කළයුතුයි (නි)
මට නම් කියන්න තියෙන්නේ , මේ අදහස කාලෝචිතයි , මෝටර් බයිසිකල් පමණක් නොවේ ත්‍රී වීලර හා අනෙකුත් සියලුම වාහන වලට මෙසේ වාර්ෂිකව අමතර බද්දක් ගත යුතුයි . මෙයට අමතරව , කොළඹ නගරයට ඇතුලුවෙන සියලුම වාහන වලින් ( පොදු සේවා හැර ) නාගරික මාවත් සංවර්ධනය සදහා බද්දක් අය කිරීමෙන් , රජයට අමතර ආදයම ලැබෙනවා පමණක් නොවේ , කොලඹට ඇදී එන වාහන සංඛ්‍යාව ඉබේම සීමා සහිත වේවි (බ)
කොහොමද යහපාලානේ සුපිරි නේද? (ස)
කොහොමද යහපාලානේ සුපිරි නේද..?? (ම)
ආණ්ඩුවේ මේ වගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනි. (ර)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ගමන් යන්නේ බස් එකේද.? (ර)
මා නම් මේ වැඩේට කැමති නැහැ. (ර)
වෙනස මාරයි නේ? (ර)
කොහොමද යහපාලනය? සුපිරියි නේද? (නි)
යහපාලනය ගැන තීරණයක් ගන්න වෙයි වගේ (නි)
ඔහොම යං... ඔහොම යං ....මෙයාල නවතින්නේ මාර්ග බද්ද විතරක් නෙවේ, (ම)
හරි පුතෝ පාරවල් වල සියලුම වලවල් වහලා කාපට් කරලා එහෙම. බොරළු පාරවල් ඉතුරු වෙන්න බෑ. අනික මෝටර් බසිකල් වලට වෙනම ලේන් එකක් ඕනේ. (බ)
ඔහොම යමුකෝ... හැබැයි එකක් ලියලා තියන්නම්..." ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනිකව ගන්නට ඇත්තේ තව එකම එක විකල්පයයි. ඒ ජනතා විමුක්ති පෙරෙමුණ පමණයි. (ර)
රටකරන කට්ටිය තමන්ගේ වළ තමන්ම කපාගැනිමක් මේ කර ගෙන යන්නේ..රටට අවශ්‍යය අරමුදල් නැතිබව දැන් රහසක් නොවෙයි...අරමුදල් රැස්කරගන්න දැන් නොකරන ඒවා වැඩක් නැහැ...අනේ මන්ද...අපේ නොදැනුවත්කමින් අපිම පත්කරගත්ත උන් දැන් අපිව කන්න පටන් අරන් වගේ...ඔහොම යමුකෝ...හැබැයි.එකක් ලියලා තියන්නම්..." ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනිකව ගන්නට ඇත්තේ තව එකම එක විකල්පයයි...ඒ ජනතා විමුක්ති පෙරෙමුණ පමණයි..අනේ මන්ද..මේ දේශපාලනය නිසා මගේ මොලේ අමාරුවත් තදවෙලා..අංගොඩ යන්න වේවිද දන්නෙත් නැහැ. (බ)
අපිනම් ඕවට මුකුත් කියන්නෑ. (ර)
අහිංසක යතුරුපැදි කරුවන්ගේනුත් ගන්නවද.? (ර)
විජිතගේ, අදහස මමත් කිහිප සැරයක්ම කියල තියෙනවා එත් අපේ බහුතරයකගේ නෙත් කඩතුරා වලින් වැහිලා. (ර)
එතකොට දැනට වාහන ලියාපදිංචි කරනකොට අවුරුද්දක් පාසා ගන්නේ... (ර)
නියමයි. වාහනයක් ගත්තේ කරදරයක් නැතිව කලින් රාජකාරියට ගිහින් ටිකක් පරක්කු වෙලා හරි ගෙදර එන්න පුළුවන් නිසා.. අඩුම ගානේ ප්‍රවාහන සේවය හදල අපට වහනෙක යනවා වගේ පොදු ප්‍රවාහන සේවයෙන් කලට වෙලාවට යන්න පහසුකම් සලසල මේවගේ දෙයක් ගෙනාවන් අඩුම ගානේ හිත හද ගන්න තිබ්බ. ඇමතිලා 35 ඉතින් නඩත්තු කරන්න එපි නේද.. ඔන්න යහ පාලනේ. (අ)
නියමයි. වාහනයක් ගත්තේ කරදරයක් නැතිව කලින් රාජකාරියට ගිහින් ටිකක් පරක්කු වෙලා හරි ගෙදර එන්න පුළුවන් නිසා.. අඩුම ගානේ ප්‍රවාහන සේවය හදල අපට වහනෙක යනවා වගේ පොදු ප්‍රවාහන සේවයෙන් කළාට වෙලාවට යන්න පහසුකම් සලසල මේවගේ දෙයක් ගෙනාවන් අඩුම ගානේ හිත හද ගන්න තිබ්බ. ඇමතිලා 35 ඉතින් නඩත්තු කරන්න එපි නේද.. ඔන්න යහ පාලනේ..(බ)
අපිට තව බදු ඕන ඔය මදි (අ)
විකි 35 කොහොමද එකතු කළේ දැන් ගණන 100 පැනල. රාජ්‍ය. නියෝජ්‍ය. දෙක එකතු කරලා බලන්න. 35 නම් මෙච්චර අහේනියක් අපිට නැහැ.මාසෙක මේ ගැන් එකේ නඩත්තුව තමයි රටේ ප්‍රධාන බර. (අ)
ඉඟුරු දීලා මිරිස් ගන්න අපිට හොඳට පුරුදුනේ. දැන් ඉතින් ඉවසමු (නි)
ලබන ඡන්දෙන් මහ ජනතාව ඕවට උත්තර දේවි (බ)
නිකම් ඉඳන් පාර්ලිමේන්තුවේ ලාබෙට හම්බවෙන පෝෂ්‍යදායි ආහාර කන නිකමුන්ව නඩත්තු කරන්න අපි වගේ දුක්විඳල කීයක්හරි හම්බ කරන අය තමා බදු ගෙවන්න ඕන. නියම පාලනයක්නෙ මේක. කොහොමද මුදල් ඇමතිගෙ මොලේ. මාර සොයා ගැනීමක්නෙ කරල තියෙන්නේ. (ස)
ඔව් ඉතින් වැඩ කරන සහ මහන්සියෙන් යමක්කමක් උපයා ගන්න මිනිහා ගෙන් එපායැ අය කර ගන්න . නැතිව ඉතින් නිකම් ඉඳන් නොමිලේ අනුන්ගේ බද්දෙන් නඩත්තු වෙන්න බලන් ඉන්න උදවියව සන්තෝෂ කරන්නේ කොහොමද ? (බ)
හුස්ම ගැනිමට ඔක්සිජන් බද්දක් ඕන (හේ)
දුප්පතාට හැමදාම බදු ගෙව ගෙව ඉන්න වෙන්නේ.(හේ)
කීයක් විතරද?(හේ)
බලන් යද්දි කලින් හිටපු අය හොදයි වගේ.(හේ)
මේ හැමදේම දුප්පත් අපිටයි.(හේ)
තව මොනාට බදු ගහයිද දන්නේ නෑ.(හේ)
තව මොන මොන බදු වර්ග එයිද දන්නේ නෑ.(හේ)
මේ දේවල් නිසා අපි තමයි අන්තිමට දුක් විදින්නේ.(හේ)
අපිටම තමයි ඔය හැමදේම.(හේ)
වැඩක් නෑ කතා කරලා.(හේ)
ඔක්කොම එකයි. කාගෙන්වත් සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ.(හේ)
කලින් කට්ටිය හොදයි වගේ බලන් යද්දි.(හේ)
පයින් යනවටත් බද්දක් අය කරනා නම් නේද හොද?(හේ)