තායිලන්තයේ බැංකොක් නුවර අතරමව තම ජිවිතය දුක දිනා ජයගත් ශ්‍රි ලංකාවේ මානෙල්- නිමල් යුවළ ශ්‍රී ලංකාවේ ද තම ව්‍යාපාර ඇරඹීමට සමත්ව සිටිති. තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රසිද්ධියට පත් මානෙල් ලංකා ආපනශාලා ව්‍යාපාරයට අමතරව ඔවුහු මීගමුවේ දී බැංකොක් නගරයේ ප්‍රසිද්ධ ඇදුම් පැළදුම්, පාවහන්, කාන්තා අත් බෑග්, විසිතුරු භාණ්ඩ ආදී විවිධ භාණ්ඩ සාප්පුවක් ඇරැඹුහ. ඔවුන්ගේ නව ව්‍යාපාරයට මානෙල් ලංකා කලෙක්ෂන් නාමය තබා ඇත.
![clothes_1283[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12831.jpg)
![clothes_1283[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12832.jpg)
![clothes_1283[3]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12833.jpg)
![clothes_1283[4]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12834.jpg)
![clothes_1283[5]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12835.jpg)
![clothes_1283[6]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12836.jpg)
![clothes_1283[7]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/clothes_12837.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නි)
සුබපැතුම්.! (ර)
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...! (ර)
මේ මානෙල් ලංකා ආයතනයට සුබ පැතුම් පිරිනමනවා වගේම සුළු ව්‍යාපාරිකයින් දිරිගන්වන පුවත් පළකිරීම වෙනුවෙනුත් පුවත්පතටත් ස්තුතිය පිරිනමනවා. (නි)
ඔබ සිටි රටේම ( තායිලන්තයේ ) සිට ඔබගේ වෙළඳ ව්‍යාපාර දියුණු කරන් ගියා නම් වටිනවා , ලංකාවේ වෙළඳ ව්‍යාපාර කරන විට ටික දවසකින් පළාතේ පාතාලයට ගෙවන්ට , මැරයන්ට ගෙවන්ට , මැති ඇමති වරුන්ට පිනට දෙන්නට වෙනවා , වන්නේ පාඩුවක් පමණයි , නැතිනම් ඔබ බලය තිබෙන දේශපාලකයකු යහළු කර ගත යුතුය (බ)
බැංකොක්හිදී ඔබ ආයතනය අපට ලබා දෙන සේවය ඉතා අගය කොට සලකමි. (කෞ)
නාලක, සේරම්, කුහකකම ඊර්ෂ්‍යාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න. හදවතින් අනුන්ගේ දියුණුවට සතුටුවෙන්න! (නි)
නාලක ඔබට කීයක් දුන්න ද මේ ප්‍රතිචාරයට (අ)
නාලක, සේරම්, කුහකකම ඉරිසියාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න! හදවතින් අනුන්ගේ දියුනුවට සතුටුවෙන්න! (ස)
නාලක, සේරම්, කුහකකම ඉරිසියාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න! හදවතින් අනුන්ගේ දියුණුවට සතුටුවෙන්න! (බ)
හරිම හොඳ කෑම ටික. බැංකොක් ගිහින් කන්න එපාවෙලා හිටපු වෙලාවේ කන්න ලැබුන ලංකාවේ එකම කඩේ. ජය වේවා! (නි)
මානෙල් ලංකා කියන්නේ තායිලන්තයේ බැංකොක් නුවර තියෙන ඉතාම ඉහළ සේවාවක් සපයන ආයතනයක් ... බැංකොක් වල මානෙල් ලංකා රෙස්ටුරන්ට් එකේ අහාර පාන හරිම පිරිසුදුයි... රසවත් ...ලංකාවේ දී වත් ඒ විදියට කඩේකින් කන්න ලැබෙන්නේ නැහැ... මානෙල් ලංකා කලෙක්ෂන් ශ්‍රී ලංකාවේ අලුතින් දාපු සාප්පුවෙන් සාධාරණ මිලට නවතම විලාසිතා මිලට ගන්න පුළුවන් වේවා... මානෙල් අක්කා සහ නිමල් අයියා දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා ! (බ)
ඔබේ නව ව්‍යාපාරයට සුබ පතනවා! (නි)
අලුත් වෙළඳසැළට සුබ පතනවා. තායිලන්තයේ තවත් ශ්‍රී ලංකාවේ කඩයක් තිබෙනවා සියම් සිලෝන් කියලා. ඒ ගැනත් තව විස්තර දැනගන්න අපි කැමතියි. මම නම් මේ කඩ දෙකෙන්ම කාලා තියනවා. දෙකේම පිරිසිදුයි සහ රසවත්. (නි)
මගලි නෝනා , මමත් දන්නවා ඕවා පැරිසියේ තියෙන බව , එහෙත් ඒවා ප්‍රසිද්දියේ විකිනීමට නැහැ , නීතියෙන් රේගුව හරහා ගේන්නත් බැහැ , ඕවා හොරෙන් කෙසේ ගෙන ඇවිත් ඔය ලංකාවේ ඉන්දියාවේ පකිස්ථානයේ අප්‍රිරිකාවේ අයට විකුණනවා , මොකද ඔවුන් කැමති හොර ප්‍රමිතියක් නැති වුණත් , ප්‍රසිද්ද නම් වලින් තියෙන නිසා ඒවා අන්දලා පෙන්වන්ට ,(අ)
සුබ පැතුම්! (නි)
අනේ හොඳයි! එහෙනම් ලංකාවට ගියාම අපිත් ගෙදර යන ගමන් ඔතනට ගොඩවෙලා යන්නම්කො.. (නි)
මේක හොද වැඩක්. සුබ පැතුම්. බ(කෞ)
ඔබට සුබ පැතුම්.! (ර)
දිනෙන් දින දියුණුවට පත් වේවා.! (ර)
සුබ පැතුම්.! (ර)
සුබ පැතුම්! (නි)
අය්යෝ සේරම් පැරිස්. තහනම් උනාට ඔය සේරම පැරිස් වල තියෙනවා.හොරෙන් ගෙනැල්ලා. තව චීන ඒවා නැති දෙයක් නෑ. (ස)
සුබ පැතුම්! (නි)
තායිලන්තයේ සාදන රෙදිපිළි සහ නොයෙක් වර්ග යුරෝපයට තහනම්. මොකද ඒවා යුරෝපයේ නිෂ්පාදිත වෙළඳ නාම වලින් හොරට ප්‍රමිතියෙන් තොරව සාදන ඒවා නිසා. ලංකාවට ඒවා වැඩක් නැහැ. හොර වුණත් ප්‍රසිද්ධ නමකින් මුද්‍රණය කළ නම පෙනෙන්න අඳින්න කැමතියි ලංකාවේ අය (නි)
ඉදිරියටම යන්න වාසනා! (නි)
සතුටුයි (නි)
මම තායිලන්තයට ගිය වෙලාවේ මොවුන්ගේ ආපන ශාලාවෙන් දිවා ආහාරය ගත්තා. ඉතාම රසවත්, පිරිසිදු සහ සුහද සේවයක් ඔවුන් ලබාදුන්නා. මේ අලුතින් ඇරඹු ඔවුන්ගේ ලංකාවේ ව්‍යාපාරය දියුණු වේවායි පතමි! ලබන නිවාඩුවට ලංකාවට ආ විගස ඔබ ව්‍යාපාරය දැක බලාගන්න එනවා ... (නි)
ශ්රී ලාංකිකයෙක් ලෙස ඔබ ගැන සතුටු වන අතර නව ව්‍යාපාරයත් දිනෙන් දින දියුණු වෙන්න සුභ පතනවා! (නි)