මීගමුව සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ විද්‍යා දිනය උත්කර්ෂවත් ලෙස පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
මෙම වාණිජ විද්‍යා දිනය ඉන්වෙන්ෂියා - 2025
ලෙස නම් කර තිබූ අතර, ඩිජිටල්කරණයෙන් නව්‍ය ආර්ථිකයක් කරා යන තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබුණි
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී.වීරසේකර මහතා සහභාගී විය.
මෙම උත්සවයට මීගමුව නිවුස්ටෙඩ් බාලිකා ජාතික පාසැල, මාරිස්ටෙලා විද්‍යාලය, සාන්ත මරියා මහා විද්‍යාලය, පිටිපන මහා විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ අවට පාසැල් රාශියක සිසුහු ද සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd