IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බොරතෙල් මිල පහළ බසී

වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල  40% කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) පහත වැටිණි.

අවසන් වරට තෙල් බැරලයක මිල එතරම් පහත වැටුණේ 1998 වසරේදීය.

තෙල් අපනයනය කිරීමේ ප්‍රධාන රටවල් තෙල් අපනයනය සීමා කිරීමත් කොරෝනා වසංගතයේ බලපෑමත් නිසා මේ අයුරින් තෙල් මිල ගණන් පහත වැටී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ මිල ගණන්වලට අනුව අද (20) දහවල් වනවිට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11.31ක් ලෙස දැක්විණි.

ඒ.එෆ්.පී.

055


 



අදහස් (8)

බොරතෙල් මිල පහළ බසී

de silva Monday, 20 April 2020 03:04 PM

පහල බැස්සට වැඩක් නැහැ දැන් මිල සුත්‍රය නැහැ...

:       185       433

BamunuarachchiTuesday, 21 April 2020 01:57 PM

සැමන් පරිප්පු ඇදුමිලට් දෙන්නයි අඬ ගහගහා 5000 දෙනවා මදිවට ඉන්දනත් අඩුමිලට දීපල්ලකෝ. ඇයි නිකන් දෙන්න කියන්නේ නැත්තේ? නිකන් දෙනවනම් හොරිත් ගනී කස කසා ඉන්න.

:       14       0

athulaWednesday, 22 April 2020 09:41 AM

ලැබිි තිබෙන ආධාර අනුව රුපියල් 25000ක් කිසිම ගැටලුවක් නැතුව දෙන්න පුලුවන්... නමුත් එ්ව බෙදන්න දිිල තියෙන්නෙ හොරෙකුට...

:       0       5

Wije Tuesday, 21 April 2020 01:48 AM

ලෝකයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ලංකාවේ ජනතාව දේශපාලකයෝ අන්දලා තියෙන්නේ අපූරුවට.

:       0       5

de silva Tuesday, 21 April 2020 03:31 AM

පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්තාවක් මගින් සම්මත කරගන්න ඕනේ

:       0       0

සංජීව Tuesday, 21 April 2020 06:34 AM

දැන් අර සැමන් පරිප්පු අරගත්ත අයට ඒ සහන දෙනවද දන්නේ නෑ.

:       0       8

Jayaweera Tuesday, 21 April 2020 04:46 PM

කොහෙද?

:       0       2

madhyama panathikaya Thursday, 23 April 2020 02:16 AM

දීපු සැමන් පරිප්පු සහනය සතොස සේවකයෝ හොරා ගන්නවා , ලෝක වෙළදපලේ තෙල් මිලේ වාසිය ආණ්ඩුව කොල්ල කනවා , අඩු ආදායම් ලාභියකු නොවන මධ්‍යම පාන්තිකයකු නිසා සමෘධිය මට ලැබෙන්නේ නැහැ , ව්‍යපරිකයකු නොවන නිසා ආණ්ඩුව ව්‍යපාරිකයන්ට දීපු සහනය මට නොලැබේ , කොරෝන නිසා මම සේවය කල පුද්ගලික ආයතනය වසා දමා ඇත , එම නිසා මට වැටුප් නොලැබේ , මාර්තු මාසේ බැංකු පොතේ තිබුන සල්ලි වලින් කාල බිල සිටිය, ගිය සතියේ රත්‍රන් බඩු ටික උකස් කලා, ලබන මාසේ මොකද කරන්නේ ?

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site