පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක් වී විශේෂ වැඩසටහනක් ජුනි 9 සිට 11 දක්වා සුදානම් කර ඇත.
අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවූ භාණ්ඩ සොයා දීමට පැය 24 පුරා ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන විමසුම් මධස්ථානය පෙත්මග හි හමුවන අතර, උප මධ්‍යස්ථාන පහක් මහමෙවුනා උයන, සිංහ කුළුන, මිරිසවැටිය, ථූපාරාම සහ සඳ හිරු සෑය යන පුජා භුමිවල පිහිටුවා ඇත.
මීට අමතරව බැතිමතුන්ගේ පහසුව උදෙසා විශේෂ රෝද පුටු සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd