ශ්‍රී ලංකා ආහාර සකසුරුවම්කරුවන්ගේ සංගමය සහ ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා පුද්ගලික සමාගම එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘ප්‍රෝෆුඩ් ප්‍රෝ පැක් 2015‘ වෙළඳ ප්‍රදර්ශනය මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
‘ගොවිපළේ සිටි මුළුතැන්ගෙය දක්වා ‘ යන තේමාවෙන් මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනයේදී දේශීය හා විදේශීය විවිධ ආහාර පාන වර්ග, එළවළු හා පළතුරු වර්ග ඇතුළු සියලු බෝග වර්ග නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, පුලුවන් නම් දඹුල්ලේ මෙවැනි කර්මාන්ත ශාලාවක් ගොඩනගන්න. හැම වසරකම තක්කාලි,එළවළු ,ලුණු ,පළතුරු,වැනි ආහාර විශාල වශයෙන් විසිකරනවා. ඒ වගේම උතුරු පළාතෙන් තොග ලැබෙනවා. මේ සියලු එළවලු පලතුරු කල්තබා ගැනීම හෝ ටින් කිරීම හොඳින් කරන්න පුළුවන්. (නි)
ප්‍රදර්ශන-සංකල්ප වලට වැඩ මහ පොළවේ කරන වැඩ රටට අවැසි මොහොතක් (ම)
මේ ප්‍රදර්ශණය කොහේද තියෙන්නේ?? (ම)
ප්‍රදර්ශනය කොහේද තියෙන්නේ දැන්..(අ)
දේශපාලු නළුවන්ගේ විකාර වැඩ. මේ වගේ දෙයකදී විෂයය ගැන අවබෝදයක් ඇති අයයි තෝරාගත යුත්තේ (නදී)
සතොසට කරපු එකේ අනික මේකට කරයි වගේ (අ)
ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහබැංතුවෙන් ගේම නතර කරයි කියල (අ)
ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහ බැංතුවෙන් ගේම නතර කරයි කියල (නදී)
ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහබැංතුවෙන් ගේම නතර කරයි කියල(අ)
ජය වේවා! (නි)
සතොසේ බිත්ති හතර වාතරයි ඉතිරි කරේ දාහත් වසරක සාපයේදි. අපිට ඒවා හොදට මතකයි (බ)