භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ නවතම ව්‍යාපෘතිය ලබන පෙබරවාරි 01 වැනිදා ආරම්භ කරන බව එම සමාගම පවසයි.
මීගමුවේදී ඇරඹෙන මෙම ව්‍යාපෘතිය J’AdoreNegombo ලෙස නම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය මුහුදු වෙරළ අද්දර ඉදිකරන සේවා මහල් නිවාස ව්‍යාපෘතියක් ලෙස සැලකෙයි. මෙම නව ව්‍යාපෘතිය සඳහා ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම කර ඇති ආයෝජනය රුපියල් බිලියන 6.3කි.
මෙය එම සමාගම විසින් සිදුකරන පළමු සේවා මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියද වෙයි. මෙහිදී WhiteTower සහ EmeraldTower ලෙස ඉදි කෙරෙන මෙම නිවාස සංකීර්ණය සතු සමස්ත නිවාස ඒකක සංඛ්‍යාව 177 කි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී ජීවිතය, නවීනතම පහසුකම් සහ වෙරළ අද්දර ජීවිතයක පවතින වඩාත් නිදහස් සහ සාමකාමී පරිසරය ලබා දෙන බවත් සමාගම පවසයි.
2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රයිම් ලෑන්ඩ් නවතම ව්‍යාපෘතිය පෙබරවාරි 01 ඇරඹෙයි