IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාම්ඔයිල් ආනයනික බද්ද රුපියල් 100කින් ඉහළට

(මහින්ද නිශ්ශංක)

පාම් ඔයිල් ආනයනික බද්ද රජය මගින් රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම්ඔයිල් ආනයනකරුවෝ පවසති.

මේ අනුව, මෙතෙක් පාම්ඔයිල් කිලෝවක් සඳහා අය කළ රුපියල් 200ක බද්ද රුපියල් 300 දක්වා ඉහළ යන අතර, රුපිය් 380ක්ව පැවති පාම්ඔයිල් කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවද ආනයනකරුවෝ කියාසිටිති.



අදහස් (5)

පාම්ඔයිල් ආනයනික බද්ද රුපියල් 100කින් ඉහළට

karu Thursday, 16 April 2020 08:52 AM

ඔය බද්ද තව වැඩිකළ යුතුයි. පාම් ඔයිල් වලින් නොයෙකුත් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවනබව පවසනවා. යුරෝපයේ කිසිම රටක පාම් ඔයිල් නිෂ්පාදන පාවිච්චි කරන්නේ නැත. අපේ පොල් තෙල් හැම අතින්ම හොඳ බව දැන් බටහිර රටවල් පවසනවා.

:       0       125

Rasika Thursday, 16 April 2020 09:16 AM

නතර කරන්න බැරිද? යුරෝපයේ කෑම අසුරනයේ ලියා තිබෙනවා පාම් තෙල් අඩංගු නැතිබව.

:       11       263

Mahinda Thursday, 16 April 2020 09:39 AM

නියමයි. ඕක 500% විතර නැග්ගුව නම් ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය කරන මිනිස්සු ටික දියුණු වෙයි. පාම් ඔයිල් ගන්න මිනිස්සු නැති වුණාම ඕක නිකන්ම වැහිලා යයි. අලුතෙන් නවත්තන්න දෙයක් නැහැ ...

:       0       115

Kanishka Thursday, 16 April 2020 09:49 AM

ගෙන්වීම නතරකලා නම් ඉතාම හොඳයි. පාම් ඔයිල් ශරීර සෞඛ්‍යයට අහිතකරයි.

:       0       104

Polthel Saturday, 18 April 2020 11:22 PM

පොල්තෙල් පාවිච්චි කරන්න

:       0       131

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site