IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පෑන් ඒෂියා බැංකුවට නිකුත් කර තිබු නියෝගය තවත් මාස 6ක් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කරයි

පෑන් ඒෂියා බැංකුවට ව්‍යාපාර කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
 
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝග අනුව යමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගනු ලැබ තිබේ.
 
අදාළ බැංකුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන තවදුරටත් පවත්වාගෙන යෑමේ අරමුණින් එම තීරණය ගෙන තිබේ.
 
මේ අනුව පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී.එල්.සී සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් එලෙස අත්හිටුවනු ඇත. 
 
මෙම නියාමන ක්‍රියාමාර්ගය අනුව රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන් ඒෂිය බැංකුවට සහභාගී වීමට නොහැකි බව අවධාරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නියාමන ක්‍රියාමාර්ගය පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවලට බලපෑම් නොකරන බව ද සඳහන් කරයි. 
 
(055)



අදහස් (0)

පෑන් ඒෂියා බැංකුවට නිකුත් කර තිබු නියෝගය තවත් මාස 6ක් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site