IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පැතුම් විමන පුත්තලමේ

හැටන් නැෂනල් බැංකුවේ  පැතුම් විමන දිනුම් ඇදීමේ ශාඛා මට්ටමේ  ත්‍යාග පිරිනැමීමක්  පුත්තලම හැටන් නැෂනල් බැංකුවේ දී සිදු විය.

පැතුම් විමන  2012 පුත්තලම  ශාඛාවේ දිනුම්ලාභි  එස්.එම්. පාසිම් මහතාට හිමි ත්‍යාග පුත්තලම  ප්‍රාදේශිය ලේකම් එම්. මලික් හා  පුත්තලම හැටන් නැෂනල් බැංකුවේ කළමණාකරු  ඩිල්හාන් විලියම් යන මහත්වරුන් අතින්  ලබාගත්තේය.

හැටන් නැෂනල් බැංකුවේ  නියෝජ්‍ය කලාප කළමණාකරු (වයඹ) උපුල් හෙට්ට්ආරච්චි මහතා ද මේ අවස්ථාවට එක් විය.



අදහස් (0)

පැතුම් විමන පුත්තලමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site