IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


නව ප්‍රමිති දෙකක්

ආර්ථිකයේ සියලු අංශවල ප්‍රමිතිකරණය සහ තත්ත්වය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නව ප්‍රමිති කාණ්ඩයක් වන ‘සාමාජයීය අවශ්‍යතා සඳහා වූ ප්‍රමිති‘ එළිදක්වා ඇත.

මෙහි මුල්ම ජාතික ප්‍රමිති දෙක ලෙස ළමා සංවර්ධන මධ්‍යස්ථාන/ අනාථ දරු නිවාස සඳහාවූ යහපත් පිළිවෙත් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය එස්.එල්.එස් 1491 : 2014 සහ වැඩිහිටි නිවාස සඳහාවූ යහපත් පිළිවෙත් පිළිබඳ ප්‍රමිතිය එස්.එල්.එස් 1506 : 2015 එසේ හඳුන්වාදී තිබේ.

මෙම ජාතික ප්‍රමිති දෙක එම විෂයයන් සඳහාවූ ලොව මුල්ම ජාතික ප්‍රමිති දෙක බවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ තේජා සේනාරත්න මහත්මිය පවසයි.

මෙම හඳුන්වාදුන් නව ප්‍රමිති දෙක දැනට රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන සහ පෞද්ගලිකව පවත්වාගෙන යන නිවාස ශ්‍රේණිගත කිරීමටත්, විගණනයන් සිදු කිරීම මඟින් නිවාස ගතවන්නන්ගේ අවශ්‍යතා පවත්වාගෙන යන්නේදැයි සොයා බැලීමටත් අදාළ පනත් හා රෙගුලාසි නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේද යන්න සොයා බැලීමටත් යොදා ගනී.



අදහස් (0)

නව ප්‍රමිති දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site