විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වාරික වශයෙන් අය කිරීමේ සහන පදනම මත දඹදිව වන්දනාවේ යාමට ගුවන් ටිකට්පත් ලබාදීමට මිහින් ලංකා සමාගම මේ වර්ෂයේද තීරණය කැර ඇතැයි එම සමාගම පවසයි.
මේ වසරේ දඹදිව වන්දනා සමය පෙබරවාරි මස ඇරඹේ.
මේ සහනය ලබාගැනීමට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ට අයදුම්පත නිකුත් කිරීම මිහින් ලංකා සමාගම මගින් සිදු කළ හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඒක ලොකු සහනයක්. (ර)
ඇත්තටම එක ලොකු සහනයක් (ම)
අපේ ලංකාවේ තියෙන වෙහෙර විහාර පළමුව වන්දනා කරලා ඉන්නකෝ. (බ)
ඒ කියන්නේ ඉස්සරහට ගන්ඩ තියෙන පඩියත් දැන්මම ඉන්දියාවට ගිහින් වියදම් කරන්න අවස්ථාව සලසල දෙනවා කියන එකද?(කෞ)
සුබ ගමන්! (නි)
සාදු සාදු සාදු.!!! (නි)