IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


තුන්දින නිර්මාණ ප්‍රදර්ශනයක්

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ නිර්මාණාත්මක බහු මාධ්‍යවේදී සහ වෙබ් නිර්මාණ උපාධි පාඨමාලා හදාරන සිසුන් වාර්ෂිකව ඉදිරිපත් කරන ‘ඩිසයින් ස්ක්වෙයාර්‘ ප්‍රදර්ශනය සැප්තැම්බර් 18, 19, 20 දිනවල පෙරුවරු 9 සිට පස්වරු 5 දක්වා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිතය.

සිසුන්ගේ ද්විමාන ග්‍රැෆික් නිර්මාණ, ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ, වෙබ් අඩවි නිර්මාණ ඇතුළු නිර්මාණයන් රැසක් ප්‍රදර්ශනය කෙරේ.

සිසුන් විසින් අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපට රැසක්ද ප්‍රදර්ශනය කිරීමට යයි.

webdesign_201591614512110765.461612_n webdesign_201591614512110765461612_n

 



අදහස් (0)

තුන්දින නිර්මාණ ප්‍රදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site