IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඩයලොග් සමාගමෙන් අරමුදලක්

හර්ෂණ තුෂාර සිල්වා
 
ඩයලොග් සමාගම සිය සමාගමේ ‘ඩිජිටල් නවෝත්පාදන අරමුදලේ’ පළමු වැනි ආයෝජන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අද (29) නිවේදනය කළේය.

 
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ව්‍යවසායකත්වය ව්‍යාපෘති හා ව්‍යාපාර අරමුදල් සැපයීම, නගා සිටුවීම, නව ව්‍යාපාර අවස්ථා බිහි කිරීම, ඩිජිටල් තාක්ෂණික ව්‍යාපාරික ශක්‍යතා ගොඩනැගීම අරමුණු කරගනිමින් ‘බී.ඕ.වී කැපිටල්’ හා එක්ව ඩයලොග් සමාගම මෙම  ‘ඩිජිටල් නවෝත්පාදන අරමුදල’ ස්ථාපිත කරන ලදි. 
 
මෙම අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 2.3ක් වන අතර එම අරමුදලේ පළමු ආයෝජන ව්‍යාපෘතිය යටතේ නව මාධ්‍ය වේදිකාවක් වන ‘රෝ’, රක්ෂණ තැරැව්කාර සේවා සපයන ‘ඉන්ෂුවර් මී’ සහ සෞඛ්‍ය සේවා සපයන ‘මයිඩොක්ටර්.එල්කේ’ යන ත්‍රිත්වය තෝරාගෙන තිබේ.
 
‘රෝ’ යනු සිංහල ද ඇතුළුව භාෂා ත්‍රිත්වයකින් නව හා ගුණාත්මකභාවයෙන් යුතු ලිපි පළ කරන නව මාධ්‍ය වේදිකාවකි. ‘ඉන්ෂුවර් මී’ යනු නව තාක්ෂණික ක්‍රමවේද සහ රක්ෂණ සේවා සපයන්නකු වන අතර ‘මයිඩොක්ටර්.එල්කේ’ යනු ඉතා පුළුල්ව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවා සපයන වේදිකාවකි. 



අදහස් (0)

ඩයලොග් සමාගමෙන් අරමුදලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site