කොළඹ වරායේ ගුදම් පහසුකම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙළේ පළමු පියවර යටතේ නව ගුදමක් ඉදි කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.
වර්ග මීටර 5400ක ප්‍රමාණයකින් යුත් එම බහලු මෙහෙයුම් නැව් බඩු මධ්‍යස්ථානය ඉදි කර ඇත්තේ අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් කටයුතු සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පියවරෙන් පියවර ඉදිරියට යමු (නි)
ව්‍යාපාරිකයින් නොවන කුඩා කර්මාන්ත කරුවන් කර්මාන්තයක් අරඹන්න හෝ පුළුල් කරන්න ගෙන්වන යන්ත්‍ර උපකරණ සදහා පගා නොගෙවා බදු පමණක් ගෙවා මුදා හැරගත හැකි ක්‍රමයකුත් සකසා දෙන්න. ඔතන සිදුවන දුෂණ නිසා අපේ සිත් කීරි ගැසුණු අවස්ථා එමටයි . (රේ)
ව්‍යාපාරිකයින් නොවන කුඩා කර්මාන්ත කරුවන් කර්මාන්තයක් අරබන්න හෝ පුළුල් කරන්න ගෙන්වන යන්ත්‍ර උපකරණ සදහා පගා නොගෙවා බදු පමණක් ගෙවා මුදා හැරගත හැකි ක්‍රමයකුත් සකසා දෙන්න. ඔතන සිදුවන දුෂණ නිසා අපේ සිත් කීරි ගැසුණු අවස්ථා එමටයි . (අ)