ප්‍රේමතිලක පෙරමුණ
රබර් මිල පහල යාම නිසා කළුතර දිස්ත්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇත.මිල පහල යමින් තිබෙන බැවින් රබර් මිලදී ගැනීම් ව්ශාල අවදානම් තත්වයකට පත්ව ඇතැයි ව්‍යාපාරිකයන් පවසයි.
අද දින බදුරලිය නගරයේ සියළුම රබර් මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වසා දමා ඇති අතර, රබර් අලෙවි කිරීම අසීරු බැවින් කඩ වසන බව සඳහන් බෝඩ් ගසා තිබෙන බව දැකගත හැක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය රබර් මිල වැඩිවනකොට මිල පාලනය කරන්න කියලා උද්ඝෝෂණය කරනවාද? රජයට කරන්න තියෙන්නේ වසර පුරා මිල පාලනයක තියාගන්න.