මෙතෙක් නියාමනයකට භාජනය නොවු ක්ෂුද්‍ර මුල්‍ය ආයතන මේ වනවිට 2016 අංක හය දරණ ක්ෂුද්‍ර මුල්‍ය පනත මගින් නිසි නියාමනයකට යටත් කර ඇතැයි මහ බැංකුව පවසයි.
අදාල ආයතනවල ස්ථායිතාවය සහ පද්ධතීන් ශක්තිමත් කිරිම, අඩු ආදායම්ලාභීන්ට මුල්‍ය පහසුකම් සැලසීම වැඩි දියුණු කිරිම ඇතුළු අරමුණු රැසක් වෙනුවෙන් කටයුතු සිදු කරන බව මහ බැංකුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ ඒවා හොයන්න කලින් තමුන්ගේ ඒවා හොයා බැලුවොත් නරකද? (බ)
ඉතාම වටිනා ක්‍රියාවක්. ගම් වල සිටින බොහෝ අය මෙවැනි මූල්‍ය අායතන සමඟ සම්බන්ධව සිටින බැවින් ඒවා නියාමනය කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් (නි)
ඉතාම වටින ක්‍රියාවක්. ගම්වල සිටින බොහෝ අය මෙවැනි මූල්‍ය අායතන සමඟ සම්බන්ධව සිටින බැවින් ඒවා නියාමනය කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක්. (ම)