දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සංචාරක අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා සංචාරක හෝටල් පාසලේ සිසුනට අධ්‍යයන ශිෂ්‍යත්ව හා තිළිණ පිරිනැමීය. කැනඩා ලෝක විශ්ව විද්‍යාල සේවයෙන් සිසුන් 177 දෙනෙකුට ශිෂ්‍යත්ව හිමිවිය.
කැනඩා ලෝක විශ්ව විද්‍යාල සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එරිකා මහත්මිය, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා, රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ඒ. යූ. සමරසිංහ මහතා, කළමනාකරණ අධ්‍යක්ෂ වර්නන් පෙරේරා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
හෝටල් පාසලේ නේවාසික සිසුන් සදහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ලබන වසරේ මුදල් වෙන් කරන බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පැවසීය. හොටල් පාසලෙන් සෑම වසරකම 700 කට ආසන්න සිසුහු පිරිසක් පුහුණුවීම් ලබා පිටව යති.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැනඩාවෙන් සංචාරක ශිෂ්‍යත්ව