අධි ශීතකළ හෝ ශීත කළ සම රහිත බ්‍රොයිලර් කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 480 ක් ලෙස මිල නියම කර ඇතැයි පාරිබෝගික කටයුතු අධිකාරිය කියයි.
අධි ශීතකළ හෝ ශීත කළ සම රහිත බ්‍රොයිලර් කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 480 ක් ලෙස මිල නියම කර ඇතැයි පාරිබෝගික කටයුතු අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් 45 කින් සතුන් වර්ධනයකොට ලබාගන්නා මස් කෑමෙන් වළකින්න. මෙම සතුන්ට දෙන රසායන ද්‍රව්‍ය මිනිසාට අහිතකරයි. (නි)
සම්පුර්ණම මස් කෑම නතර කරන්න පුළුවන්නම් මොනතරම් හොදද. (බ)
540/580 කොන්ඩේ බැදපු චීන්නුට කියන්න (බ)
කුකුල් මස් හරියට ලංකාවෙ දෙවැනි ප්‍රධාන ආහාරය වගෙයි. හැම තෑනම බැලුවොත් තියෙන්නෙ කුකුල් මස්. විද්‍යා කියනව වගේ මේවායේ ඈති රසායන ද්‍රව්‍ය මිනිසාට අහිතකරයි. හෝටල් සහ ආපනශාලා වලට විකල්ප ආහාර වර්ග හදුන්වා දිය යුතුයි. (බ)
ඒක නම් හොඳයි (නි)
මින්පසු හමගහන්නේ නැතුව විකුණන්න පුළුවන් ඕනෑම ගණනකට. හම ඉවත් කරන්න යන වියදමත් ඉතුරුයි (නි)