ඊ-වාහන ආදායම් බලපත්‍ර සේවාව දකුණු පළාතට ව්‍යාප්ත කිරීමට මූලික කටයුතු ආරමිභ කර ඇති ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජත ආයතනය කියයි.
මේ අනුව දකුණු පළාතේ වාහන හිමිකරුවන් හට තම වාහනයේ ආදායම් බලපත්‍රය තමන්ට ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් ලබා ගැනීමේ පහසුකම හිමිවේ.
බස්නාහිර පළාතේ මෙම සේවාව පළමුවෙන් ආරම්භ කළ බවත් එයින් ලැබූ සාර්තකත්වය මත දකුණු පළාතේද ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජත ආයතනය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙය හොද වැඩක්. කාලය වටින නිසා.(නදී)
ඉතින් මේකේ ඇති වෙනස මොකක්ද? කලින් කරෙත් එකමනේ.(නදී)
මෙයාලට පිස්සු කලිනුත් ඕකමනේ ...(ස)
මේක සාමාන්‍ය මිනිස්සුන්ටත් තේරෙන ක්‍රමයකට කළොත් තමයි හොද. (නි)
මෙම සේවාව හැම පළාතටම ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි. (නි)
බස්නාහිර පළාතේ මෙන් ආදායම් බලපත්‍ර නිවසට ගෙන්වා ගැනීමත් ඉක්මනින්ම ලබාදෙන්න (ස)
මෙය නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකි අයුරින් නිදහස් කරන්න. ප්‍රමාද වී හෝ ගත් හොඳ ක්‍රියාමාර්ගයක්. (නි)
ශාන්, කිත්සිරි ඔයාලට වාහන තියෙනවාද ? (ස)
ඇත්තටම හොද වැඩක්. කාලය ගොඩක් ඉතිරි වෙයි.(නදී)
ඇත්තටම හොද වැඩක්. හැමෝගෙම කාලය ඉතුරු වේවි. (නි)
අයි. සි. ටී. ඒ. ආයතනය රාජ්‍ය අංශය වෙනුවෙන් මේ කරන ඊ ක්‍රියාදාමයට සුභ පැතුම්.(ස)
මම මේ ගැන හොයලා බැලුවා . නමුත් තව ඒ ගැන සැලසුම් කරනවා විතරයි. (ස)