සේවක අර්ථසාධක අරමුදලින් ලබාගත් මුදල්, කොටස් වෙළඳපොල දූෂිත ගනුදෙනුවලට යොදවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කරන චෝදනා පදනම් විරහිත බව මහ බැංකුව ප්‍රකාශ කරයි. බොරු චෝදනාවලට නිවේදන නිකුත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති වුවත්, මෙම චෝදනා පිටුපස රටේ ආර්ථිකය අස්ථාවර කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින් මෙසේ කරුණු ඉදිරිපත් කරන බව මහ බැංකුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චෝදනා පදනම් විරහිතයි කියන අයෙගේ මොළේ හොද නැද්ද?
අනේ ඉතින් අපි නොදන්න මහ බැංකුව ?
අද මට බඩේ අමාරුවක් වගේ, මාව අස්ථාවර කරන මෙහෙයුමක් ද දන්නේ නැහැ ?
රැපියල් 7500/- මාසයක් කන්න පුළුවන් කියපු කට්ටිය මේකෙ ඇතුලෙ ඉන්නෙ... මහබැංකුව ලංකාවෙ විහිළු සපයන දෙවැනි තැනට පත්වෙලා.....
ඔහොම ගියොත් මහ බැංකුවෙ අයයි දියවන්නාවෙ අයයි අතර වෙනසක් නැති වෙයි.. අපි ඇතිවෙන්න කතා අහල තියෙනවා වැඩයි ඕන....
අස්ථාවර කරන්න ස්ථිර ආර්ථිකයක් තියෙනවාද??
මහ බැංකුවත් පා කරමු...
හෙජිං ගිවිසුමට උපදෙස් දුන්නේත්, කොටස් වෙලදපොල කෑවෙත් මහ බැංකුවම තමයි... කාට කියන්නද?
ඒ විකාර කතා අපිට වැඩක් නැහැ. අපිට උත්තර ඕන.
සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පොතේ ඉලක්කම් වලට විතරයි.හරියට අලියා ගිලපු දිවුල් ගෙඩිය වගේ.මේ ගොල්ලෝ හිතන් ඉන්නේ අපි මෝඩයි කියලා
කබ්රාල් මහත්තයෝ කොහේද ඉකෝන් ක්ලාස් ගියේ....
එහෙම දුප්පත් දේවල් වලට යොදවලා නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් ඇතිනේ. එහෙමනම් ඔය කියන කෙනාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නකෝ
විපක්සෙ උදවියත් අපේ රට පාලනය කලානේ කීප වතාවක්.රට සිංගපූරුවක් කරනවයි කීවා නැති අය ඇති අය කරනවා කිවා. දැන් බයිලා ගහනවා පත්තරවල නම දමාගන්නයි නායකතුමාගෙන් ලකුනු දමාගන්නයි.
රට වනසනවා.....
econ ක්ලාස් ගියේ අපේ ඇමතිතුමා ළගටද?